#slvswi2026 #sri_lanka_cricket තරග තුනකින් යුතු සත්කාරක කොදෙව් ශ්‍රි ලංකා එක්දින තරගාවලියේ ප්‍රතම තරගය අද ජැමෙයිකාවේ සබීනා පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී ආරම්බක වීමට නියමිතයි ඉතින් මෙම තරගයේ අවසන් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් 11හ,අද ශ්‍රි ලංකා කන්ඩායමේ වෙනස්කම්,තරගයට අදාල කාලගුණ හා මෙම තරගාවලිය නැරබිය හැකි සියලුම ක්‍රම ගැන මෙම වීඩියෝවට ඇතුලත් 👍❤️
ADVERTISEMENT
කමිල් මිසාර මෙම කන්ඩායමට නුසුදුසුම ක්‍රීඩකයායි.
Should go with 3 Pacers Dilshan Madushanka Asitha Fernando Dushmantha Chameera
කමිල්.අනිවාර්යයෙන්ම ගහන්න ඔන බන්
අද අටට කියන්නේ 2023 හයයි තුන්වෙනි මාසයද
යකූ.දිගටම. සාර්ථක චරිත් ඉන්න වා.කෝඔ යකූ.දස්සා.තික්ෂන වෙල්ලා
කමිල් මිසාර ගන්නෙ ඇයී 😂
Yako රෑ 8 ඉදන් කීය වෙනකම් බලන්නද
Pathum thama charithe❤
Milan should be added
Mata hitenawa kamindu open gahuwoth hoday.
Match eka SL dinananavaa sure. Hethuva Mahesh Theekshanaya nathi eka.
𝗮𝗱𝗲 𝘃𝗲𝗹𝗹𝗮 𝗻𝗮𝘁𝗵𝘂𝘃𝗮 𝗻𝗮𝗺 𝗮𝘃𝘂𝗹
Eshan Out Asitha In
පච දාන්න එපා චරිත් සොල්ලම් කරවන්නෙ නැහැලු
අනිවාර්යයෙන්ම ලංකාව කනව
kamil nathnm hariyata set opener kenek na . Mendawa no.3 ma thibboth hodayi
Pthumta mokakda wela thiyenne
Meka boru kiyanne 😅
3.30 or 4.00
එෂාන් මාලිංග මොකටද 😢😢😢නුවන් තුෂාර. හරි මතිෂ හරි epai දන්න