Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 108 | 02nd June 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
Thank you very much for this love you give us ❤
මෙතාශාගෙයි හිරන්යගෙයි english speaking හරි ලස්සනයි.❤
අනේ.. හිරන්‍යා අද ගොඩක් ලස්සනයි. 🥰
තමුසේ, I say කියලා ඔහොම professional background එකක කතා කරන්නේ නෑ කම්කරුවෙක්ට කතා කරනවා වගේ. ඒක director අතින් උන ලොකු වැරද්දක්
රුක්ෂාන් ට යාළුවා දීලා අරකි ගිහින් 😂
මොනව උනත් සපුමල් genuine ව්ශ්වට වඩා... wife ට respect කරනවා...
හැමෝම බොහොම ඉහළින් කතා කරන හංස සමාධිගෙ යාලුකම ගැන චමියා තමයි හරියටම කීවෙ.ඒක තමයි සත්‍ය.
මේ වන්දි එකම එක පාරයි සමාදි කතා කර කර ඉන්නවා දැක්කෙ.ඒ උනාට හංසයා එක්ක යාලුයි කියලා තීරනය කරලා ස්තිර කරලා ඔක්කොම වෙලා ඉවරයි..😂😂 අතාත්විකයි කතාව
හංසයා වපුරපු දේවල් තමයි නෙළා ගත්තෙ 🤷
කවුරු මොනවා කිවුවත් තමන්ගෙ වයිෆ් විශ්වාසයි කියලා ඕන කෙනෙකුට කියන්න හස්බන් කෙනෙකුට ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ ඒක අනිත් පැත්තටත් එහෙම්මමයි
කතාව යනවා.. දැන් ජහුටා නෑ.... 😂
😂පුහ්. හෙන posh ....advance...internatinal...very very Elegant...Sophisticated එකක් meeting eka athule pennala..anthimata cl ekk awa kiyl kasunt banapu dialogue ටික නම් මෙලෝ තාත්වික බවක් නැ. සේවක policies ගැන කතා කර කර ඉදල 😂...decent boss la ඔහොම් කතා කරන්නැ සේවකයොන්ට. 😮 එතනත් professional ගතියක් තියෙන්න ඕනේ නේද😌
හංස ගුටි කන එකට හීනියට සතුටක් තියනව 😅
ඔන්න සඳුද කොටසෙදි සපුමල්ගෙ.ගෙදරට දුම්න්ද පොලිසියත් එක්ක ඇවිත් කිවුවා පහුවදාට ගෙදරින් යන්න තියෙන දවස ඉවරයි කියලා.එදා රෑ සපුමලයා ඇවිත් කෑගැහුවා.එතකොට අඟහරුවාද කොටසෙදි පහුවදා උදේ වෙලා සපුමලය හොරෙන්ම ලෑස්ති වෙලා ගියා.අද යන්නෙත් පහුවදා උදේ වෙලා ගෙවෙන දවස.බලමු අදින් පස්සෙ ගෙදරින් යන්න ඕනි නම් ආයෙ ඉන්න දවසක් නෑනෙ ඉතිරිවෙලා.කතාව ලියන එකා මේකගැන අවදානයෙන්ද ඉන්නෙ කියලා මං බලන්ඉන්නෙ
විශ්වයට සමාධිව මාට්ටු කරන්නෙ සපුමල් නෙමේ. පොලිස් කාරයා 😂😂
නොදකින් මේ වන්දනා. ඕකිට නම් හොඳ පෝරියල් එකක් සෙට් වෙන්න ඕනේ
ඕයි කියලා කතා කරන ඔෆිස් එකක් දැක්කමයි ඒකත් මීටින් එකක
තමන්ගේ තත්වේ ට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ කියන්න මේක හොද කතාවක්
ඔෆිස් එකේ .වැදගත් .මහත්තුරු කෝල් එක ආවම කතාකරපු රස්තියදු කාරයො වගේ පහත්ම තාලෙට ඒ.මිනිහා ජීවිතේට ඔෆිස් එකකට ගිහින් නැ
Discipline ගැන කතා කරන බොස් workers ලට අයිසේ කියනවා. මරු discipline 😂😂😂😂