Sihineka Thaniwela | Episode 173 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode173 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
❤❤කේසරගෙ ❤සනුලිගෙ බැදිම ලස්සනයි කියන අය කෝ❤😊❤😊
පසෙනිගෙ හොම්බට අනින්න හිතෙන්නෙ මට විතරද😑
පසිනිගේ චරිතේ කරන නිළියත් අප්පිරියයි.. ඒකි ඉන්නෙම අනුන්ගේ love කඩන චරිත වලට. ඊයා
කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් 😂😂😂😂
ටියාරා ශෙනාල් ගෙන් හොද පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.. කපටි හෙරක්😂😂😂
පසිනිව මරන්න හිතෙනව. ජරා ගෑනි අප්පිරියයි 😢😢 පව්ව් නිකී.. අහින්සකයී..😢😢😢😢
අනේ ආදිවයි නිකීවයි ඉක්මන්ට එකතුකරන්න 😢
මේක ලියන එකාගෙ ඔලුව වැදිලා සේරම මතකෙ තිබිල නිකීව අමතක වෙලානෙ ශික්
අප්පිරියාවෙ බෑ.පසිනිට ගැලපෙන්නෙ ශෙනාල් වගෙ කපටියෙක්
අපි මේ කතාවට කොච්චර ආදරේ කළාද කියලා මේක හදන අයවත් දන්නෙ නැහැ. කොටස් 17ක් විතර නවත්තලා තිබ්බ කතාව අද ආයෙ බැලුවේ Facebook එකේ ආදි❤නිකි කොටස දැකලා. පසිනි මේ කතාවට ආවේ කොටස් 50කුත් ගියාට පස්සේ. අපි Episode 1 ඉඳන්ම ආදි❤නිකි fansලා. පසිනි දාලා ඔය විනාස කරන්නේ ඒ ලස්සන කතාව. අද බලන්න ආපු ආසාවත් පසිනි කෑවා. එයා ඉන්නකම් මේ කතාව බලන්නෙ නැහැ. ආයෙ මොනවා දැම්මත්. Please remove pasini character.
නිකී❤❤❤❤ ආදී ඉක්මනින් සෙට් වේවා ❤❤❤❤❤
සනුලි මහ විකාරයක් කතාව ලියන කෙනාට පිස්සුද මංද මල විකාරයක්
Ada katawa balanna asawen hitiye adat katawa hewane 😢😢
හැමදෙයම මතක් වෙලා කෙල්ල විතරක් අමතක වුනේ ඇයිද
දඩාවතේ ගියපු එකියක් ගේ ඇතුලෙ දාගෙන 😂😂😂😂 විකාරයක් කතාවක් උනත් නොදකින් හොදට තිබ්බ කතාව කෑවා
හැප්පෙද්දි මතක් වෙනව. ලගට ගිහින් කතා කරද්දි මොකුත් මතක නෑ 😂
පසිනි මහ එපා කරපු කෙනෙක් හැම කතාවකම එයා Love එකක් මැදට පනිනවා
මේ කතාව ලියන එකාටත් මොන්ගල් බලන අපිටත් මොන්ගල්
මෙි ටියාර කියල එකි හැම පිරිමියගෙන්ම සල්ලි ගරනව හැබයි ශෙනාල්ගෙන් තමා මෙිකි පාඩමක් ඉගෙන ගන්නෙ කපටි එකියක්
මේ පසෙනිට හොම්බට දෙකක් අනින්න එකෙක් නෑනෙ