Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
රාදිකා අලුතින් කතාවට ආවට එයා ආපු එකට අකමැති අය ඉන්නවද ❤😩👍
මගේ අම්මා සනිපනැ එයාට ඉක්මන් සුවද පරථනා කරන්න 🙏🏻🙏🏻😢😢
අනන්තා - like 👍 රාධිකා - comment 😌 ආර්ය්ම්න් - like 👍 වික්‍රම් - comment 😌
අහානා අවිදින විදිය ලස්සනයි කියන අය කෝ ❤
කෝ බලන්න ප්‍රම දඩයම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කට්ටිය ❤😊❤
බරණි හිටියෙ නැත්නම් අනන්තා ඉවරයි කියන කට්ටිය කෝ බලන්න 👍
ප්‍රම දඩයම පැයක් හරි ඔනි විනාඩි තියක් හරි ඔනි කියන කට්ටිය කො ❤😊❤
ප්‍රේම දඩයම බැලුවේ නැත්තන් රැට නින්ද යන්නැති උන් ටික මෙහෙට 😂😅👍
මේ තාක් කොටස් 45 ම මග නේහැර ආසාවෙන් youtube එකනේ බලපු අය ඉන්නවද 💗👍🏻🙃
මොනා නැතත් ආර්යමන් රාධිකා ගැන හිතනකොට අහානාගෙ හිතට අවුල් වගේම අපිටත් අවුල් 😢❤❤
අර්යමන් ❤ ආහනා = Like රාදිකා ❤ අර්යමන් = Commnet ❤😊❤
ප්‍රේම දඩයම ඉවර වෙන නිසා mood ගහල ඉන්න අයකෝ 😢😪
ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ ඉපදුන ඉස්කෝලෙ යන කැන්පස් යන කෙල්ලෝ කොල්ලො ටික ඉන්නවද 💗🙃👍
ආහානා - like ❤ රාදිකා - comment ❤👍
මේකෙ හැමදාම අර කට්ටිය කෝ මේ කට්ටිය කෝ කිය කිය එකම කමෙන්ට් එක දාදා මැරෙන්න හදන එවුන් පේන්න බැරි කට්ටිය කෝ 😅🥲😒💔
කොටස් 45 ම මග නොහැර හරිම ආසාවෙන් youtube එකෙන් බලපු අය ඉන්නවද ❤️❤️❤️👍
බරණි නිසා හොදට ගියා 😮❤😊
භරණි ඔබ!🙏💐 වගකීම් අත් නොහරින නාග කන්‍යාවක්! නාග රැජිණ නාග ලෝකයට පටහැනි දේවල් කළත් ඔබ ඇයව රැකගන්න ඒ දේවලුත් ඉවසුවා! විශිෂ්ටයි!
අනන්තාට ආදරේ උන් කෝ ♥️👍
අනේ බලන්න භාරණී ගේ පක්ෂපාතිත් වය 🥰🥰🥰🥰, කොච්චර හොද හැපින්නියක් ද