Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 538 | 2026-06-02 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
එරික් පෙරේරා,මහත්තයා එහෙම මේ ඩ්‍රාමා එක බැලුවොත්...පොර පොලීසියෙන් අයින් වෙනවා 😂
මේ සැරෙත් නුරාන් නිදහස් කෙරුවොත් මේ කතාව බලන්න එපා කවුරුවත්. එපාම වෙලා තියෙන්නෙ
නුරාන්ට කිසිම ගානක් නෑනේ 😂 ඔහොම උනොත් හැමෝම පොලිස් කූඩුවට යන්න ආස වෙයි 😅
නුරාන් ඉන්නෙ හරියට රෙස්ටි කරන්න නුවරඑළිය ඇවිත් වගේ ඇත්තටම මෙි මෝඩ කතාව අපිත් බලනවනෙ
මේ කතාවේ ලංකාවේ පොලිස්සිය බලුම කරනවා නොන්දියි
නලුවෝ ඔක්කොම ව්හිලුවක් කරනවා 😂😂
නුරාන්ගේ ගෝලයා ඔක්කොම වමාරයි වගේ 😅
අනේ රෙද්ද ඔච්චර ලොකු වැරැද්දක් කරලා තියෙද්දී පොලිසියෙන් මාර විදිහට ප්‍රශ්න කරන්නේ .නුරාන්ගෙන් 😂😂
පොලිසියෙ මෙහෙම අපරාද කාරයෝ හුරතල් කරනවා දැක්කාමයි
හැබැයි නුරාන්ගෙ ගෝලයට නම් දෙක වදිනකොට ඇත්ත කියයි😂
මේක බලන මට ලැජ්ජත් නෑ මේක ලියන එකාට ලැජ්ජ ත් නෑ මේකෙ රගපාන අයට ලැජ්ජත් නෑ
යහන්ට 1ක් 2ක් ගැහුවනම් ඔක්කොම කියයි😂😂
රෑ බලන්න බැරි උන නිසා උදේ🌥😊☕ බලන කටිටිය කො💝🎉
නුරානයට ගහපිය යකෝ ඔහොම හුරතල් කෙරුවොත් ඕකගේ කට අරින්නේ නැ..😂😂
මේ වගේ මෝඩ කතාවක් මම මගේ ජීවිතේට ම දැක්කමයි🥲🤦🏻♀️
නුරාන් බල්ලෙක් වගේ කුඩුවේ ඉන්නෝ දැක්කාම කුප්ප සතුටක් එන සෙට් එක මෙ කොනට😢😂
පී මංජිත්යා.පිරිමි සංහතියටම වේදනාවකි.තු..මු රගපානනා නෙමෙයි කෙඳිරි ගානවා.කොතරම් දක්ෂවුනත්
මේ පච කතාව නතර කරලා බැද්දේගම කතාව ඉක්මනට දාන්න
පොලිසිය නිකන් පොඩි ලමයි වගෙ ඉයා ඔයි 😂😂😂
මට නම් මේ කතාවේ හොඳම රඟපැම .... Nuran ට act කරන නළුවා ❤