Subscribe කොරලා "🔔" එක ඔබන්න Friends! ╔════════════════════════╗ 📞 Stay Connected ☄️ Discord - https://discord.gg/cu4M3dmrP3 ☄️ Telegram Channel - https://t.me/FilltrixSinhala ☄️ Instagram - https://bit.ly/3xytTyR 🟡 මගේ අනෙකුත් සමාජ ජාල ඔක්කොම එකම තැනින් බලන්න, මෙතැන click කරන්න ✅ https://linktr.ee/filltrix For business enquiries: ☎️ [email protected] (You can use any social media above too) ▶ My Other Channel @filltrixeducation @filltrixenglish ╔════════════════════════╗ ▶ My Pc Specs ☄️ Graphic card - INNO3D RTX 3050 Twin x2 OC ☄️ Processor - Intel Core i5 11400 ☄️ Motherboard - Gigabyte B560M DS3H ☄️ Ram - Vengeance LPX D4 3200mhz 16GB ☄️ SSD - Lexar NM620 M.2 NVMe 512 GB ☄️ HDD - Seagate Barracuda 2TB ☄️ Monitor - Abans M215FHD 22" VA 75Hz 1920 x 1080 ☄️ Mouse - GAMDIAS Ares P2 Optical Gaming Mouse ☄️ Keyboard - GAMDIAS Ares P2 Membrane Gaming Keyboard ☄️ Headset - GAMDIAS HEBE E2 RGB ▶ My Pc Build Video ☄️ https://youtu.be/yCTqeKx__bM ╔════════════════════════╗ In today's Minecraft Hardcore episode, I take on a massive mining challenge, spending over 4 hours clearing out more than 24,000 blocks for a huge project. The grind was intense, but the progress made it all worth it! This is one of the biggest mining sessions I've done in my Hardcore world, and it's only the beginning of what's coming next. 🔥 Enjoy the video? Don't forget to Like, Subscribe, and Share! Stay awesome! ✌️ ╔════════════════════════╗ ▶ Playlist ☄️ Gameplays: https://bit.ly/3slq5R3 ☄️ Minecraft: https://bit.ly/3YLKWZV ☄️ GTA 5: https://bit.ly/3OMr5VF ▶ My DIY Projects ☄️ Gaming Wheel: https://youtu.be/hIwVjK0gdWQ ☄️ Badminton Handle: https://youtu.be/6ZDrKtdXMsk ☄️ Paper Pen stand: https://youtu.be/-wxtrHHK6PM ╔════════════════════════╗ 🕛 Chapters ☄️00:00 - Coming Up ☄️00:33 - Intro ☄️00:45 - The Builder Cape News ☄️02:24 - What do we going to do today? ☄️03:28 - Repairing the shovel ☄️04:59 - Collecting some sand and organizing items ☄️07:11 - Mining thousands of Dirt Blocks ☄️18:08 - Mining thousands of Stones ☄️21:55 - Replacing stone with Dirt ☄️26:54 - Subscribe and stay tuned! ▶ In this gameplay, you will discover minecraft,hardcore,sinhala,gaming,channel,mined,mining,24000,blocks,build,minecraft hardcore sinhala,sinhala minecraft hardcore,minecraft sinhala gameplay,sinhala minecraft hardcore start,hardcore minecraft sinhala,sinhala minecraft gameplay,minecraft gameplay sinhala,minecraft sinhala pc gameplay,minecraft ultra hardcore sinhala,minecraft sinhala gameplay videos,minecraft sinhala funny gameplay,better minecraft gameplay sinhala,minecraft hardcore survivel guide sinhala #minecraft #minecrafthardcormode #minecraftsinhala #filltrixsinhala #filltrix
ADVERTISEMENT
පැයක වීඩියෝ එකක් ගේන්න අපි කැමති කියන අය මේ පැත්තට❤❤😅
8 වෙනකන් ඇගිලි ගැන ගැන හිටපු අය කෝ ❤❤
slashcat live එකක් කරනවා 7:00 ට දානවා කිව්වේ ඊට පස්සේ කිව්වා 7:30 ඊට පස්සේ කිව්වා 8:00 දැන් කියනවා කියන්නකෝ 8:30 දාන්නම් කියලා කට්ටිය බයිනවා........... ඒත් ඔයා වෙලාවනම් වෙලාව ආයේ තප්පරයක් එහාට මෙහාට වෙන්නේ නෑ ...... ඔයා ඇත්තටම කිව්වොත් වෙලාවටම වැඩ ඔයාගේ අම්ම ඔයාව හොදටම හදලා තියනවා.....නියමයි.... සුබ පැතුම්.... දිගටම කරගෙන යන්න මම ඉන්නවා දිගටම.....මම හැමදාම වීඩියෝ බලනවා......... ඉක්මනටම අපි 100k ගහමු..... සතියට 3ක් වත් දාන්න බලන්න් දිගටම කරගෙන යන්න් සැලෙන්න එපා ......
15:08 පවු නේද පින්වත අර තනි පස් කුට්ටිය සහ එය මත අැති කහමල🙂
Filltrix අයියගේ ඇඟිලි දෙක හොඳින් තියෙනවා ද? 😅😅
❤❤❤❤❤😂😂😂❤❤❤
ආදරෙයි හැමදාමත් අපි ඔයත් එක්ක❤❤❤🎉
4:53 .....මොලයක් දෙන්න🙂🙏🏻🌸🌸
ගැම්මක් තමා එලම👍👍👍👍👍👍👍👍👍
Filltrix අයිය පැය ගණන් මහන්සි වෙලා,එයාගෙ වටිනා කාලෙ කැප කරන්නෙ අපි වෙනුවෙන්,අපිට බලන්න videos හදන්න.අපි මෙහෙම හොඳට ඉදගෙන බැලුවට ඒ video එක පිටිපස්සේ තියෙන්නේ හිතාගන්නවත් බැරි මහන්සි වෙලා වැඩ කරන එකක්.මමත් පොඩි YouTuber කෙනෙක් විදිහට පැය බාගෙක recording එකක් හදන්න පට්ට මහන්සියක් වෙන්නෙ.එතකොට යාලුවනේ නිකමට හිතල බලන්න පැය 4-5 video එකක් හදන එක කොච්චර අමාරු ද කියල 😢 ඇත්තටම filltrix අයියගෙ මේ උනන්දුව,උත්සහය,කැපවීම අගය කරන්න වචන නෑ❤මම මුළු ලෝකයෙන් ම දැකල තියෙන හොඳම YouTuber තමයි filltrix Sinhala කියන්නෙ.❤එයා අපිට හොඳ videos ගේන්න වෙන මහන්සියට හරියන්න 100 K subscribers නෙමෙයි 1M ආවත් මදි ❤❤❤❤ එකෙන් ම respect filltrix brother ❤❤❤❤❤❤❤❤❤
R.I.P. bros fingers 💀🙏
හැම දාමත් වගේ ගැම්මක්😊
දැන් ඉත්න් BMC එකේ තැන ගත්තා අයිය හදපු ලොකුමගේ❤😢😢
Epic minecraft block mining ASMR video 😅💗
අනෙ අයියේ assassin cred brotherhood game එක ඔනේ අනේ මෙකට reply එකක් දෙන්නකො filltrix අයියේ ❤❤😢😢
17:59 67....🤷🏻♂️😹
XP farm හදමුද මයියේ.... 😊😊
Geyakda castle ekakda hadanna yanne 😅❤
ගෙදර හදන එකට raplay mod එක නොදා හදන්න එ් මාලිගාව හැදෙන විදිහ පැයගානක දිග වීඩියෝ එකකට ගන්න🙂👍🏻
danakan bn balan idiye gammak kollo.🔥🔥 100K gahamu filltrix ❤❤