#shortsfeed #viral #short #shorts #trending #youtubeshorts #shortvideo #reels #viralvideo
ADVERTISEMENT
Comments 100
irmela_bärer:
පව් අහිංසක කෙල්ල.මොන අයුරකින් හරි ජීවිතේ සතුටක් ලබා දෙන්න දෙවියන…
More Like This
1:52:47
JUST BEFORE FOREVER - MAURICE SAM, UCHE MONTANA, PAMELA OKOYE, Latest 2026 Nigerian Movie
Entertainment
21.2k
0
0:29
Another way of feeding a hungry freind without spending 😂😂 #viralreelsシ #dancereels #funnyreels
Entertainment
5.9k
27
24:44
Ignorance Epsd 104
Entertainment
4.6k
100
38:42
Breaking Barriers S2 Ep 2 - PRESCRIPTION UNKNOWN
Entertainment
1.8k
67
0:22
She Fell Asleep in Front of My Car! 😂🍦
Entertainment
3.4k
2
0:17
Manners before everything 😅 #usa
Entertainment
95.5k
100
0:24
Paying Strangers Rent Goes Wrong😭
Entertainment
110.0k
100
0:44
How Kids Made Friends Now vs. Back Then 🥹
Entertainment
80.8k
0
You've reached the end
පව් අහිංසක කෙල්ල.මොන අයුරකින් හරි ජීවිතේ සතුටක් ලබා දෙන්න දෙවියනේ කෙල්ලට❤❤
මන් ගෑනුලමයෙක්...කියල අන්තිමට තිබ්බ
ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්ට කවුරු හරි උදව් කරන්ට .......
ගැනු ලමයෙන් නෙද බොක්ක පිච්චිලා ගියා 😢😢😢😢
තාත්ත ගහපු පාර දරා ගන්න බැරි වෙන්න එයා තාත්තට කොච්චර ආදරේ ඇද්ද
😢😢😢 ඉක්මන් තීරණ ය කියන්නේ ම තමුන් ට කර ගන්න අපරාධ තමයි
Ane paww ❤😢😢❤❤❤❤❤
😢Ganu lamayek 💔
ඒ වචන වල තින්නේ පසු තැවීම සහ හිත හදගැනීම බන් ගෙදරට අකීකරු කෙල්ලොන්ට හොද පාඩම්😢 පව් අහිංසක කෙල්ලෙක්❤🎉
අනේ ජේසුනි, සුභා ධර්මයෙන් එයාට පිහිට වෙන්න ඕනා 😢😢
මෙයාව හදන්න පුලුවන් ප්ලාස්ටික් සර්ජරි එකක් කරානම් සල්ලි තියෙන කෙනෙක් මෙය දකින සේක්වා ...මා කළ කුමන හෝ පිනක් වේනම් මෙ ළමයා සුවපත් වේවා
අනේ අප්පේ ගෑනු ළමයෙක් 😢පව් දෙයියනේ❤ඒ හිනාව ඒ වචන ටික 🥺
ධනයක් හරි ලැබිල මේ ලොකු ධනයක් හරි ලැබිලා කවුරුහරි දනවතෙක් හරි ටිකක් වයසක කෙනෙක් හරි තමන්ගේ මුළු තේ පළමු ලියලා දීල මෙයා සතුටෙන් තියන්න පුළුවන් නම් සංසාරයේ උත්තරීත විෂමතාව ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ බුදුගුණ අනන්ත බලයක ුන් සිහියට ලක්ෂයක් උන්වහන්සේලා සිව්ව අරන් දෙවියන් ඇතුළු සියලුම පහන් ආලෝක බලෙන් ද තබන තබන මලක් සුවඳ දූපයක් කොළ බලයෙන් මෑගේ ජීවිතේ මෙතැන් පටන් ලස්සනම කාලයකට අවතීර්ණ වේවා සුබ අධර්මයෙන් සාදු සාදු ස ා නමස්කාරය වේවා
budusaranai nirogi suwaya lebewa
Man gahanu lamayek...😞🤍
කර්මය 😢 මේ සසර හරිම භයානකයි
Mage Game bn. Moratuwe.Angulane.
දෙයියන්ර් ක්ර්ල්ලෙක් කියලවත් හියන්න බ්රි තරමට ඉවසන්න තිබ්බා ❤❤❤
Aewage appek inna mama uta ganu hamathanama wesige putha
Paw deyynee😢❤ ilaga athme surangawiyk wge lassana wenn oni❤