Dis Nam Dis🤣🤣🍃💃( Maneesha) - Maneesha Dis#manesha#dancecover#dancing#dis#manegirl#dancing
ADVERTISEMENT
Comments 100
caitlin_macdonald:
දෙන එක දීලා මනේ අක්කා හොදවයින්ම😂. එකෙන්ම් respect
More Like This
1:52:47
JUST BEFORE FOREVER - MAURICE SAM, UCHE MONTANA, PAMELA OKOYE, Latest 2026 Nigerian Movie
Entertainment
21.2k
0
0:29
Another way of feeding a hungry freind without spending 😂😂 #viralreelsシ #dancereels #funnyreels
Entertainment
5.9k
27
24:44
Ignorance Epsd 104
Entertainment
4.6k
100
38:42
Breaking Barriers S2 Ep 2 - PRESCRIPTION UNKNOWN
Entertainment
1.8k
67
0:22
She Fell Asleep in Front of My Car! 😂🍦
Entertainment
3.4k
2
0:17
Manners before everything 😅 #usa
Entertainment
95.5k
100
0:24
Paying Strangers Rent Goes Wrong😭
Entertainment
110.0k
100
0:44
How Kids Made Friends Now vs. Back Then 🥹
Entertainment
80.8k
0
You've reached the end
දෙන එක දීලා මනේ අක්කා හොදවයින්ම😂. එකෙන්ම් respect
යකො පිනට දෙන දේ කන්න ගිහිනුත් අරකි නටන්නේ ඇයි😂
Ado arkita hoda wade😂
කොන්දත් රිදෙනවා එක දැකලා 😢😢
දැන්නෙ දැක්කෙ මනේ ඩිස් කරේ කාටද කියල 🤭😂😂❤️
ඒක නම් ඇඩෙන්නම දීලා හැබැයි.😅😂
ආයි ඉතින් කනට ගැහුව වගේ තමයි😂😂
මොනා කරත් මනේගෙන් ගැලවෙනව කියන්නෙ බොරු....😂
මරු ඇ මනිෂ අක්කේ සුපිරි 😊😊❤
සරණෙරූ දෙකක් ඇල්ලුවානම් දොර ලෑල්ලකට ගන්න තිබ්බා...
මිනිස්සුන්ට වගේම ඒ උතුම් දිනයෙ දන්සල් වලින් අසරණ සත්තුන්ටත් කෑම ටිකක් දුන්නා නම්.ඔතෙන්ට එන බහුතරයක් ශ්රද්ධාවන්තයො නෙවෙනෙ.කාලා යනවා විතරයි හිතින් වත් පින් සිද්ධ වෙන්න කියලා හිතන්නෙ නැතුව ඇති.ගොඩක් දන්සල් තියන තැන් වලට අහින්සක අසරණ සත්තු එනවා එයාලාව මිනිස්සු ගහලා පන්නනවා.බෞද්ධ රටක් මෙහෙම වෙන්න හොද නෑ (මම මේ girlට මුකුත් කීව නෙවෙ.හුදෙක් පොදුවෙ හැමොටම මගෙ අදහස කීවා විතරයි.💮
පිනට දෙන දේ කන්න ගිහින් තියන හැටි.
ilagata leek venne 1veniyata inna kena😅
මේ දරුවගෙ කොඳු ඇට පෙළේ ආබාධ යක් ද ? ඒක දැකලා මගෙ කොන්ද රිදෙනවා. අයියෝ........
Ammooo oo eka😂😂😂😂
අලුත් අවුරුද්දට අලුතෙන් ගත්ත ඇදුම පෙන්නවුවට පස්සෙ .වෙසක් එකට ගත්ත අලුත් ඇදුමත් පෙන්නන්න ඇවිල්ලා පපුවයි දෙකම 😂😂😂
කොයි වෙලාවක හරි මනී අක්ක ගුටි කනවා... ලංකාවට ආවොත් 😂❤
Ay papuwai badai issarahata Dan inne bn araki🤔🤔😂😂😂😂😂😂😂😂
එතන රගන්නෙ ඒකී ලස්සනයි කියලා හිතාන වෙන්න ඇති..එතනින්ම පේනව ඒකිගෙ තරම....නියමයි මනේ❤
සීන් එක වෙලා දවසක්වත් ගියේ නෑ Diss එක එන්න 😂