එයා රූපෙන් වගේම හදවතින් ලස්සන කෙල්ලෙක් ❤️ Heart touching short 🥺 #shorts
heart
heart touching
heart touching short
heart touching short video
heart touching short video sinhala
#youtubeshorts #hearttouching #respect #movie #tiktok #ytshorts #humanity #song #viral #sad
අන්න බලගන්ලිලා ඇත්තම ගැනු😢❤❤❤
ලංකාවෙත් ඉන්නවා හරිම අඩුයි එහෙම කෙල්ලෝ කලුනික වගේ ❤
රෙස්පෙක්ට් ...👌❤️
ඒ කෙල්ලගෙ හිත මානව දයාවෙන් සෙනෙහසින් ආදරයෙන් පිරිලා, පෙනුමින් වැඩි වයසක් නෑ, නමුත් එයාගෙ සානුකම්පිත උණුවෙන හිත පොඩි නෑ. ඔයාලා අපිට වඩා ලොකු හදවතක් තියෙන මුහුණ පෙනුම වගේම හදවත ලස්සන කෙලි පොඩ්ඩියෙක්
ඇත්තටම මනුස්සකම තියෙන මිනිස්සු
උතුම් තෙරුවන් සරණයි පිංවත් ඔබට 🙏
ඇත්තටම එයා සිරා කෙල්ලෙ..ලස්සනයි..Respect..🫡🫡🤙🤙..
Hitha lassana suranganaawi❤
🙏🙏👍💐💐🥰
ape ganu othanin pase oka iwara karanehe ekayi prshne
Wow respect ❤
Honda duwe santhosai❤
Lassanama kellonge loku kama nh lassanai kiyala ithan inna kellonge thami loku kama thien ne😅
❤respect 🙏😔
❤
❤️💯❤️
ඇත්තටම ලස්සන කෙල්ලෙක් කියන්නෙ ඒ වගේ කෙනෙක්ට😊❤
Wowww පට්ටම සුපිරි කෙල්ලෙක් Respect 🌹❤️🙏
❤මං දන්න කෙනෙකුත් ඉන්නවා ඔය වගේම
Onnnan gahanu. Respect!!!