Hiripoda Wessa (හිරිපොද වැස්ස) | Episode 442 | 01st June 2026 | Swarnavahini Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZY3Ip2dSbQclKG2K_IYjdfJ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #HiripodaWessa #හිරිපොදවැස්ස #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
ඔලිවියාගෙ හොම්බට හැටක් අනින්න හිතෙන අය මේ පැත්තට😒💔
අචල පව් කියන අය කෝ 🥺🥺🥺🥺 කෙල්ලො ගැන ඕනවට වැඩිය විශ්වාස කරන්න එපා😂😂😂 අනේ මේ කතාවට අචලයි නිරාශා මැඩමුයි එකතු කරන්න කො කතාව ලස්සනයි එතකොට 🥺🥺🥺🥺🥺🥺😔😔😔❤️❤️💔
තිදැස්ට විතරක් නෙවෙි අරලිය අපිටත් වදයක් 😅
නිරාශ මැඩම් එහ්ම් කරන්නේ අචලව රට යවන්න උවමනාවට කියන අය කො 🙃
මං නන් හිතන්නේ මේක පිලාගෙයි නිරාශා මැඩම්ගෙයි plan එකක් අචලව රට යවන්න ඕන නිසා.
නිරාශා රගපෑමක් කරන්නෙ අරූව රට යවන්න ඔනිවට😂
ඔලිවියා පෙන්නන්න බැරි අයි සිටිද මම වගෙ 😂😂😂😅😅😅😅
ඔලිවියා හන්දා හොදට හිටපු අම්මා තාත්තා අතරත් ප්රර්ශන
මේ කතාවේ ඔක්කොම චරිත මිනිස්සුන්ට එපා කරවනවා..😅
හැමදාමත් වගේ පුරුද්දට බලන කට්ටිය කෝ 😂❤
අචලට ඇත්තටම ගැලපෙන්නේ පවි 😢
නිරාශා ගැන වැරදියට හිතන් ඉන්ම අයට පමනි😅👇 මේක කතාවක් පමනි😊❤
තිදැස්ට විතරක් නෙමෙ අපිටත් වදයක් අරලියා 🙂
මේ ඔලිවියා හතර අතේ රන්ඩු ඇති කරවනවා😢 නෙදකින්
ඔලිවියා පවුල් කඩන හැටි ජරා ගැනියෙක්
ඔලිවියා කියන්නෙ බෙට්ටක්😊
ඔලිවියා කියන වෙසී ආත්මිගෙ පුන්චි අම්මාගේ දුව .ආත්මිට ඉක්මනින් මතකය එවා
අරලියාගෙ චරිතය දැන් විහිලුවක්🥲🤌
අචල හරිම පව්😊😊
කාලෙන් කාලෙට වෙස් පෙරලෙන අරලියා..