Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 689 | 01st June 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Director : Saranga Mendis Producer : Chamika Mendis Script Writer : Saman Edirimuni Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane, Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
ADVERTISEMENT
ඉවර වෙන්න ලග නිසා මේ කොටස් ටික බලන මන්😓❤
අලුත් අය නැතුව පරණ සෙට් එකම හිටියනම් season 2 ත් මීට වඩා hit වෙනවා
Parana episodes 🥺❤️
චබියා එහෙම ඉන්න කාලෙ මරු අප්පා
අවුරුදු 10ක් ගියත් රාමනායක සර් ඒ වගේමයි
ඉස්සර දෙවනි ඉනිම කොයි තරම් ලස්සනද ❤😢
ඔක්කොමවත් හරි 😑 රොශාන් ආරණ්‍ය වත් සෙට් කලානම් හරි😊❤
පරණ දෙවෙනි ඉනිම කොච්චර ලස්සන ද? දෙව්මි , අවන්ත , සමල්කා , අනුහස් , මයික් , චබි , ආක්ෂා , ලිහිනි , රවි , උදේනි .... කාලේ කොච්චර ලස්සන ද..❤😊 (මං හිතන විදිය ) 0:02 😊
මයික් තමා😂 සමන් එදිරිමුනිටත් දෙන්න තියෙනවලු😂
කවුරු කොහොම බැන්නත් පිටරට ඉදල මම නම් පටන් ගැන්මේ ඉදලම දෙවනි ඉනිම බැලුවා අධක්ෂක ඇතුළු රංගනයෙන් දායකත්වය දැක්වූ සියලුදෙනාටම හදවතින්ම සුභ පතනවා...🥰❤❤😊😊❤❤❤😊😊😊😊
අපිත් එක්කම ලොකු වුණා දෙවිනි ඉනිමත් 🥹🫂 මේක ඉවර වෙන්න නිසා මේ කොටස් ටික බලන මං .😅❤ හැබැයි මං හිතුවේ මගෙ ළමයිනුත් බලයි කියලා බං 😂❤
10:09 මොන දේ දෙවෙනි ඉනිමේ ලස්සන කාලේ මේ ❤️
11:39 දෙයියනෙ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ❤🥺
ඉවර කරන්න ඕන නිසා අනුහසාගෙ කසාදෙ මේ සතියෙ තියනවා මිසක් කතාව ඇදපු විදිහටම නෝමල් ගියානම් කසාදෙ තියෙන්නෙ තව අවුරුද්දකින් විතර
කතාව ඉවර වෙන නිසා අන්තිම කොටස් ටික බලන මන් 😊
මයිකා එදිරිමුනිටත් ඉමිටෙශන් දෙන්නවලු 😅😅
16:49 ජෙගන්ගෙ කොටස නම් දැනුනා ආයෙ ලෙසටම........❤🎉😘🫂
හුස්මක් ලගින් සතියෙ දවස් 5හේම තියන ඒකනමි ශොක් අනේ🥹😌💗👍
සමන් එදිරි මුණිටත් දෙන්න තියෙනවා කියන්නේ 😂
ඵකත් ඉවරයි ඵහෙනම්🥺