Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 537 | 2026-06-01 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
මංජිතට ගංගුලිව ගැලපෙන්නෙ නැහ්..😢 කිසිම ගරු කිරීමක් විශ්වාසයක් නැති කෙනෙක්..😢😮
අප්පෝ මංජිතයා ඕකිව අයින් කරපන් ගෑනි වගේ ඇඹරෙන්නේ ඉඳකින්
මෙි කතාව ලියන එකා මෙිකෙ ඉන්න පරිමි ඔක්කොම හසුරවන්නෙ නපුංසකයො ගානට දාල එකෙක්ටවත් කොන්දක් නෑ
රෑ බලන්න බැරි උන නිසා උදේ බලන සෙටි එක කො 📱😊☕
තමන්ගේ අය ගෙන් වෙනස් කම් වෙද්දී රිදෙන්නේ මුල් පාර විතරයි එතනින් එහාට හැම දුකක් ම හිනාවකින් බාරගන්න තරමට මිනිස්සු හිත හදාගන්නවා
අයියෝ...කෙවින් මෙවන්ට අහුවෙන්න යන්නෙ. නුරාන්ගෙ පන්දමක් කියලා කෙවින් දන්නෙ නෑනෙ 😮😮
යකො මං මෙච්චර කාලයක් පටන් ගත්ත දා ඉදන් මෙ කතාව බලන්වා. මෙ කාතාව ලියලා තියන කෙනා එක්කත් මල පනිනවා. යකො මෙකෙ මොලෙ තියන එකෙක් නැ නේ....😬😬😬😬😬😬😬😬
හරි විදියට කතාවට උනත් සාධාරණයක් වෙනවා නම් මංජිත කොන්ද පණ තියාගෙන ගගුලිව අතෑරලා උන්ට කෙළවිල මංජිත දියුණු වෙන්න ඕනි😐
මේකනම් මහා මෝඩ කතාවක්
අංජන කියන්නේ තමන්ගේ චරිතෙට උපරිම සාදාරණයක් කරන නලුවෙක් ❤ බලන්න ආස චරිතයක් පාට කුරුල්ලෝ ❤
ගංගුලිලාට කෙලවෙන්නම ඕනේ😂
මංජිතයා නැන්දම්මා ගෙනුයි ගැනිගෙනුයි විදින අපහාස හොම්බට දෙකක් අනින්නෙ නැතිව
දැන් පාට කුරුල්ලෝ නෙවෙයි.මෝඩ කුරුල්ලෝ 😂😂
මේ කතා බලන තොපිටත් පිස්සු අපිටත් පිස්සු 😂😂
පාට කුරුල්ලෝ❌ රබර් කුරුල්ලෝ ✅
මංජිතගේ කොන්ද පණ නැහැ . දුව තියාගෙන ඉන්න කිව්වනං හරි
අය්යෝ මංජිත පෙන්දෙක් වෙලානේ..කෝ අර එඩිතර මංජිත...😭
ලොකු බ්‍රදර්ගේ චරිතය හරිම විශිෂ්ට විදියට රඟපානවා. ජෝක් වගේම සිරියස් රංගනයත් නියමයි ❤👍
මංජිතයෝ කොන්ද කෙලින් තියාගන හිටපන්
අංජන තමා චරිතේ පාට කුරුල්ලෝ 👌❤️