Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
අනෙ මගෙ බල්ල මැරුණා එදා සිකුරාදා 😢😢😢එයට පින් දීලා හොද ආත්මෙක ඉපදේව කියලා ප්‍රාර්ථනා කරන්නකො please ......😢😢😢❤
ආර්යමන් ❤ ආහානා - like රාදිකා ❤ ආර්යමන් - comment 😊
රාදිකා ආවට කැමති නැති මන් වගේ අය තවත් ඉන්නවද 👍
මගේ අම්මා සනිපනැ එයාට ඉක්මන් සුවද පර්ථනා කරන්න 🙏🏻🙏🏻😢😢
ප්‍රම දඩයම සිකුරාදා බැලුවට පස්සෙ සදුදා බනකම් ඉවසිල්ලක් නැති කට්ටිය කෝ 🌝❤🌚
ප්‍රම දඩයම සෙනසුරාදා ඉරිදත් ඔනි කියන කට්ටිය කෝ 🌝❤🌚 ප්‍රම දඩයම සෙනසුරාදා ඉරිදයි නැති හින්දා දුකෙන් ඉන්න කට්ටිය කෝ 🌝😢🌚
මේ තාක් කොටස් 44 ම මග නේහැර ආසාවෙන් youtube එකනේ බලපු අය ඉන්නවද 💗👍🏻🙃
සිකුරාදා කොටස බලලා සදුදා බලනකන් ඉවසිල්ලක් නැති අය ඉන්නවද 💗🙃👍
මේ සීසන් එකේ යාමිනීගෙ කොටස කරන්නෙ ආර්යමන්ගෙ තාත්තා😂😂
කෝ බලන්න ප්‍රම දඩයම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කට්ටිය ❤😊❤
අනන්තට ලියුමක් එව්වේ radika කියලා දන්න අය කෝ
කෝ බලන්න මම වගේ ශිවන්නයා කොච්චර ලස්සන උනත් අනන්තගෙ ගැම්මට කැමති අය. ❤️
සිරසෙන් අහන්නෙ, මීට වැඩිය දිග කොටසක් දෙන්න බැරිද?අනේ😢 මගෙ කතාවට එකග අය කෝ😊
වෙසක් එක සමරපු දන්සල් පන්සල් වලට ගියපු වෙසක් එකට ගෙදර බල්බ් වැල් දැම්ම වෙසක් කුඩ හැදුව කට්ටිය කෝ ❤😊❤
ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ ඉපදුන ඉස්කෝලෙ යන කැන්පස් යන කෙල්ලෝ කොල්ලො ටික ඉන්නවද 💗🙃👍
එ හිම ගෝරිල්ලා පව් කියන අය කෝ 😢
උදේ පාන්දරම නැගිටලා ප්‍රම දඩයම බලන කට්ටිය කෝ 🌝❤🌚
උදේ පාන්දරම නැගිටලා ප්‍රේම දඩයම 7 බලන අය කෝ...😅❤
ඇනේ අපේ බල්ල මැරැණ ඊයේ 😢😢 එයට ඊලග ආත්මේ හොද අත්මයක් ලැබොන්න කියලා පාර්ථනා කරන්නකො ❤😢😢
ඉවසන්න බැරි නිසා hindi episode බලපු අය කෝ😂😅❤