පාවෙන ලාම්පු 1000ක් අහසට යවන පලවෙනි වෙසක් කලාපය | Sri X rust server Whatsapp channel : https://www.whatsapp.com/channel/0029Va9kd2O89ini4xiZMI3N Redeems: !mitavadiyahodai !BS !Anotherone !BYE !Coffin !cry !Cry2 !cute !Ed !FKyou !Hei !Heyboi !Raththaranyaluwane !Laugh2 !Look !Mitavadiyahodai !Nice !Ohmygod !WOW !ok !Running !Stopnow !Bigbrain !Helpme !WhyRunning !WTF !Damn !magematheba !kanavakavutta !vishalasabdayak !ragapamakne
ADVERTISEMENT
Rust වෙසක් 58:06 1:13:56 1:15:18 1:46:18 1:56:26 1:58:08 වෙසක් කලාපය 2:10:47 2:12:28 පහන් කුඩුව 2:13:49 පහන් කුඩුව ලග බජවිව 😂 2:27:28 2:42:40 3:01:41 චෙත්‍යය 3:03:17 3:06:04 3:12:43 කොඩිය 3:20:50 කොල්ලෝ වෙනුවෙන් 4:09:16 ලයිවි එක බලපු කොල්ලො වෙනුවෙන් 4:12:39 සිරිපාදේ 4:17:24 අවසන් තොරණ 4:37:27
ඊයේ වෙසක් කලාපය ලයිව් එකනම් next level.. International level එකටම තිබ්බ a creativity එකට වචන නෑ. හැමොම බලන්න ඔනේ ලයිව් එකක් මේක. කොල්ලොම්ගෙ වැඩ වලට appreciate කරපු Comments දැක්කම සතුටුයි. Thank you all for being part of it and making it so memorable. ❤️🔥 video එකකුත් දාන්නම් මේකට 😍
කොල්ලෝ ඔක්කොම සුපිරියක් ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ලැබේවා...🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
මාර අසාවෙන් යිදියේ live එකේම බලන්න ඒත් වැඩ සෙට් උනා ඉතාලියට දැන් වෙලාව 2.37 යි off උන ගමන් බලනවා මේ.හෙට වැඩ 8 නිදාගන්නෙ නැතුව වැඩට යනවා ඒතරම් ආසයී බං ❤❤
කියන්න වචන නෑ ඇත්තටම සුපිරියක් අදනම් වෙනම ලෙවල් එකහ් හැමොටම thank you අදනම් සුපිරියක් gg 🎉❤😂
GGz, කාලෙකට පස්සෙ අමතක නොවෙන live එකක්, ඒකත් අපේ ලංකාවෙ කොල්ලො එක්ක ලංකාවෙ Rust sever එකක මේක අලුත් වැඩක් අලුත් අත්දැකීමක් Rust game එක කොච්චර advance ද කියල කොල්ලො මේ පාර පෙන්නුවා ඉතින් ඉස්සරහට මේවගේ වෙනස්කම් අලුත් වැඩ කරමු අපේ Sri lanka Rust community එක ගැන කියන්න වචන නෑ සුපිරියක් තමයි අපේ rust community එක W Boys 🎮🔥❤️🩹
කොල්ලො ටික වැඩ්ඩො... වැඩේ සුපිරි... ❤🔥
Aththama wesak ballann giya wage ❤❤
4:38:24 තොරනෙ සහ දන්සලට රෑ දවල් නිදිමරල වැඩ කරල විශෙයෙන් කටයුතුකලෙ Dinuwa සහ saroo ඒදෙන්නට විශේෂයෙන් ස්තූති කරන්න ඕන . මීට අමතරව saviya lk, vishva samod, dilshan (rio) , niko st , sachindra , thinuga , ඇතුලු සියලුම දෙනා මීට අමතරව බොහෝදෙනක් හිටිය විශෙෂයෙන් server admin hezal මතක් කරන්න ඕන බොහොම ස්තූතියි මෙකට උදව් කරපු හැමෝටම ........sri x rust මිතුරු කැල.........
W boys ❤, hadawathe streamer❤️🩹
Ada dawasa nam kawadawath amathaka wenne nh.patta❤❤.mama mulu live ekama screen record ekakuth dagatta .psse balanna echcharata patta.adarei Kolloo gammak ❤❤❤❤❤
Maru Aeiye Ape kollannta ekemma respect ❤️
2:10:00 API hithuwatath wada Patta lassanai . thank you karanna ona teem eke kollonta .❤❤❤❤❤❤.
Gaming කියන්නේ වෙඩිතියගෙන මරාගන්න එකම නෙවේ කියලා පෙන්නුවා srix sever එකේ කොල්ලොටික ආදරෙයි හැමොටම බලන අපිට සුපිරියක් දුන්නට❤🔥
වෙන game වල මම දැකලා තියෙනවා වෙසක් උත්සව එත් මෙතරම් වෙසක් ගතියක් තිබුන්නැ. තෝරන්ටික නම් මැරුබන් ඇත්ත තෝරන් වගේමයි. අනිත් game වල වගේ නෙමේනේ බල්බ් එකෙක් එක සෙට් කරන ඕනේ වයර් අදින්න ඕනේ. අඩේ W වැඩක් බන්. අයියේ ඉස්සරහට තවත් අලුත් වැඩ වගයක් ඕනේ.
කියන්න වචන නෑ පට්ටම ආතල්..ගේම් එකක මෙහෙම දෙයක් දැක්කමයි..ආදරෙයි ඔක්කොටම ❤️🩹
කියන්න වචන නෑ හශානෝ.ලන්කාවේ කොල්ලෝ වැඩක් කරොත් ඉතින් ආයි කතාකරන්න දෙයක් නෑ සුපිරියක්ම තමයි.ආදරෙයි හශානෝ ඔයාටයි කොල්ලො හැමෝටමයි.❤❤❤❤❤.good job 👌
සුපිරි වැඩක් පට්ටෙට කොල්ලො ටික මහන්සි වෙලා ❤❤❤ gg komloo
Kalekin trending live ekk 💥
කොල්ලෝ ඔක්කොම සුපිරි බං ඔක්කොටම ජය ❤❤❤❤