Patti Gedara (පට්ටි ගෙදර) | Episode 65 - (2026-05-31) | ITN #ITN #ITNSriLanka #ITNDigital #PattiGedara #episode65 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2025 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
මගෙ පුතාට hand foot mouth disease හැදිලා කටෙ තුවාල වතුරවත් බොන්න බෑ අනේ එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😢 බුදුසරණයි🙏
අම්මෝ අඩ අඩා කතාව බලන අය ඉන්නවද .
අද කොටස බලලා අඬපු මම වගේ තවත් අය ඉන්නවද 😢
අනේ ලොකු කියද්දී පපුව පලාගෙන ගියා වගේ මේ කොටසට ඇසේ කඳුලක් ආවේ නැති කෙනෙක් නැතුව ඇති
මේ මහාපොළවේ බේබිලාවගේ අසරණ වෙච්ච ගැහැණුන්ට ජිවිතේ ලස්සන දවස් එන්නම ඕනා.❤
මේකප් තට්ටු උලාගෙන කරන විකාර නාට්‍ය වලට වඩා මේවා කොච්චර ලස්සනද
බේබි කථාවේ අවසානයේ මහණ වෙයි කියලා හිතුන අය කෝ...
නෝනා කොච්චර උක්කු අය්යා ප්‍රතික්ශේප කරත් නෝනට ඕනි හැමවෙලාවෙම උක්කු අය්යා එයාලා වෙනුවෙන් හිටියා..ඇත්තම ආදරේ ඒක තමයී..❤
Movies බලලා ඇඩුවට teledrama බලලා මේ තරම් අඩපු පලවෙනි පාර...😢
තමන්ගෙම කියල පිරිමි හතර දෙනෙක්ම ඉන්න ගෙදරක ගෑනු දෙන්නෙක්ට උරුම උණු දුක
අපිට තියෙන ප්‍රශ්න මදිවට මුනුත් අපිව අඩවනවා ශික්
🥺🥺 චූටි දෝණි සම්මාන ලැබිය යුතුමයි අනෙක් පිරිස වගේම 🥰
අද මේ කතාව බලද්දී නොතෙමුනු දෑසක් නම් නැතුව ඇති 😥😥😥😥
අද කොටස බලද්දී නිකන්ම ඇස් වලට කදුලු ඇවිත්😥💔
මේ ජිවිතේ බලපු වේදනාත්මකම ටෙලිකතාව 🥺
පොඩි දෝනිගෙ රගපෑම අතුලු සියලු දෙනාගේම රගපෑම අතිවිශිෂ්ඨයි
මේ ගෙදර ලොකු අක්කයි තාත්තයි කොන්ද පණ ඇතුව වැඩ කරානම් බේබිට ඔහොම වෙන්නෑ
කිසි වරදක් නැති අහිංසකයො දෙන්නෙක් ජීවිතෙන් වන්දි ගෙව්වනේ 😢😢😢😢😢😢
සුදු අයියට ආදරේ හිතෙන මම වගේ අය තව නැද්ද 😏😁 එයාගෙ නිහඩ බවටයි, කතා විලාසයටයි ආදරේ හිතෙනව 😏❤
උක්කු අයිය වගේ චරිත තව තව මේ සමාජේ බිහිවෙන්න ඕනෙ,කතාවෙ ආසම චරිතයක් ❤