Kolamba Kattiya (කොළඹ කට්ටිය) | Episode 22 | 01st June 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDD... Director : Jayaprakash Sivagurunadan Script : Saddha Mangala Sooriyabandara Produce : Chethani Wijethunga | Janaka Idippilige Cinematography : Thusitha Anuradha Editor : Wiranga Katipearachchi Music : Vihanga Muthuthanthrige Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaoffi... 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #KolambaKattiya #කොළඹකට්ටිය
ADVERTISEMENT
Episode 22ක ම phone එකෙන් බලපු අය කො 😩❤️
අරෑ හිතෙ සොලමන් ලවි අමිමට කීය ල😃😃😃😃😃
ලස්සනයි හැමදාම හිනාවෙලා ඔලුව රිලැක්ස් එකේ බලන්න පුළුවන් සුපිරි කතාවක් තමයි මේක 😂
මහිය honeymoon යවාවි එදිරිසිංහට කිව්වොත් සුදු නංගි 😂😂
කොළඹ කට්ටිය නියමයි හිනා වෙලා බලන්න පුළුවන්, relaxing story.❤❤
එදිරිගෙ දුවගෙ චරිතය කරන මේ චූටි කෙල්ල නියමයි. දුෂේනිගෙ නෑදෑ දුවෙක්ද 😅. ඔයාට සුබ පැතුම් දුව❤❤
අපෙ පැත්තෙත් ඉන්නවා වන් ෂොට් කියල ඩොක්ටර් කෙනෙක්
කුසල් මදුරoග කීවොත් ඉතින් සුපිරිම නාට්‍යක් හොදම අධ්යක්ෂ දෙපොලක් මේ ටෙලි නාට්‍ය ශේස්ත්‍රයේ
මෙකි හරකා වගේ පයින් ගහන එක තමයි වැඩෙ 😂😂😂😂😅😅😅😅😅
ගීත දේවගෙ මූන හොදයි Avatar එකකට ගන්න 😅
මේ කතාව ඉවර වෙද්දි අර මනුස්සයට රොටි කාල එක්කො ගෑස්ට්‍රික් එනවා 😂😂😂😂😅
තාලෙකට පස්සේ හිනාවෙන්න පුළුවන් කතාවක්..😂
මේකෙ ඉතිං බන්ඩාගෙයි බිත්තර කෙල්ලගෙයි තමා ඇක්ටිං සුපිරි. අනිත් උං අවුල්
ගලෙන් බහින්න දෙයියෝ😂
සොලමන් හැබෑ දක්ෂයෙක්. මේ නලුවමද කලින් මැර රස්තියාදු චරිතත් කරන්නෙ කියලා හිතෙනවා.
සුපිරි අනේ මේ කතාව දුශේනි අක්කාගෙ Acting නම් superb❤ ආයෙ කියන්න වචන නැහැ👌❤️✨
අයියෝ මැදැයී හනිමුන් ගියා😂😂 මයියාගේ බලාගනිම් දැන්😂😂
එහෙම නොවුනොත් මන් මයියා😅 නෙවෙයි.....එහෙමනම් මොකා විය හැකිද?😂😂
මරු අනේ...😂😂😂.කාලෙකින් හිනා වෙන්න පුලුවන්...
මෝඩ දිල්ලාරට අදත් සික්නල් නෑ😂😂😂 15:13