Electric Car වැඩ කරන හැටි ගැන හැමදේම සරලව දැන ගන්න - How Electric Car Works? Sinhala Sri Lanka ඉලෙක්ට්‍රික් කාර් එකක් ඇත්තටම වැඩ කරන්නෙ කොහොමද? අද අපි ඉතාම සරලව Electric Vehicle (EV) එකක ඇතුලත තියෙන තාක්ෂණය ගැන කතා කරනවා. බොහෝ දෙනා හිතන්නේ බැටරියක් තියෙනවා, මෝටරයක් කරකෙනවා, ඒකෙන් කාර් එක යනවා කියලා. නමුත් EV කාර් එකක් ඇතුලේ ඒකට වඩා ගොඩක් දේවල් සිද්ධ වෙනවා! 🔋⚙️ මේ වීඩියෝ එකෙන් ඔබට ඉගෙන ගන්න පුලුවන් 👇 ✅ Electric Car Battery Pack එක වැඩ කරන හැටි ✅ Inverter එක DC වලින් AC හදන්නේ කොහොමද ✅ Electric Motor එක ක්‍රියා කරන ආකාරය ✅ EV Gear System එකේ රහස් ✅ Reverse Gear එක වැඩ කරන හැටි ✅ Regenerative Braking කියන්නේ මොකද්ද? ✅ Brake කරද්දී Battery Charge වෙන්නේ කොහොමද ✅ EV වල Radiator සහ Cooling System තියෙන්නේ ඇයි ✅ Petrol vs Electric Vehicle වෙනස්කම් ✅ EV Cars මෙච්චර Efficient වෙන්න හේතුව මෙම වීඩියෝව Sinhala භාෂාවෙන් ඉතාම සරලව පැහැදිලි කරලා තියෙන නිසා, Electric Vehicle Technology ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. 🇱🇰 ඔබ Electric Cars ගැන ආස නම්, Tesla, BYD, Nissan Leaf, MG EV, Hyundai Ioniq වගේ වාහන ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න! ⚡🚘 👍 Video එකට Like කරන්න 💬 Comment එකක් දාන්න 🔔 Channel එක Subscribe කරන්න 📤 EV ගැන උනන්දුවක් තියෙන යාලුවන්ට Share කරන්න #ElectricCarSinhala #EVSinhala #electricvehicle #SriLankaEV #EVTechnology #ElectricCar #SinhalaTech #EVExplained #batterytechnology #regenerativebraking #TeslaSinhala #BYDSriLanka #NissanLeafSriLanka #SriLankaYouTube #AutomobileSinhala #TechSinhala #EVBattery #ElectricMotor #FutureCars #srilanka #sinhala #ncinsightshub #sinhalagossip Electric Car Sinhala EV Sinhala Electric Vehicle Sinhala Electric Car Explained Sinhala Electric Car Technology Sinhala EV Battery Sinhala Electric Motor Sinhala Regenerative Braking Sinhala Tesla Sinhala BYD Sri Lanka Nissan Leaf Sri Lanka Electric Cars in Sri Lanka EV Sri Lanka Electric Vehicle Technology How Electric Cars Work EV Explained EV Battery Technology Electric Car Gear System Electric Car Motor EV Charging Sinhala Electric Car එකක් වැඩ කරන්නෙ කොහොමද? | EV Technology Sinhala Explained 🔋 Electric Vehicle එකක ඇතුලේ ඇත්තටම මොනවද වෙන්නෙ? | Sinhala 🚗 Brake කරද්දී Battery Charge වෙනවද? EV Cars Explained Sinhala ⚙️ Electric Car Gear System එකේ රහස් | Sinhala EV Technology 🔥 Petrol Car vs Electric Car | ඇත්තටම වෙනස මොකද්ද? Sinhala ⚡ EV Motor එක වැඩ කරන හැටි සරලව | Electric Car Sinhala 🚘 Electric Cars වල Radiator තියෙන්නේ ඇයි? | Sinhala EV Facts 🔋 Electric Vehicle Battery Pack Explained Sinhala 🚗 Electric Cars මෙච්චර Fast ඇයි? | EV Technology Sinhala ⚡ Tesla, BYD, Nissan Leaf වගේ EV Cars වැඩ කරන්නෙ මෙහෙමයි! Srilanka, Sri lanka, sinhala, Sinhala, knowledge, electric car Sinhala, ev sinhala, electric vehicle Sinhala, electric car sri lanka, ev sri lanka, electric car explained, how electric cars work, tesla Sinhala, byd sri lanka, nissan leaf sri lanka, electric motor Sinhala, regenerative braking, ev battery technology, electric vehicle technology, automobile Sinhala, sinhala tech, tech Sinhala, future cars sinhala, electric car battery, electric vehicle explained
ADVERTISEMENT
මොකක්ද මේ කියන එකට හරිහැටි පිංතුර නියොජනය වන්නෙත් නැහැ ,, සම්පුර්ණම කාර් එකේ විදුලිය ගගමනන් කරනමාර්ග පෙන්නන්නෙත් නැහැ,, කිසීමතෙරුම් ගත නොහැකි විඩිපෙලියක් 🤔🤔🤔
එතකොට පල්ලමක් බස්සන කොට බේරේක් පාගගෙන නේ යන්න වෙන්නේ ඔබ කියන විදියට? එහෙම නොවෙයි අර ස්කුටර් වලවගේ ලොකුකුඩාවෙන ගියර් එකක් තියෙන්නේ. එකනිසා පල්ලමට යද්දි එකෙන් බරක් දිල ස්පිඩ් අඩුවෙනවා.පල්ලමක් බහිද්දි
අද වීඩියෝවත් මරු යාලුවා.😊😊😊🎉🎉🎉❤❤❤
තව සරලව electric වාහන දැනුමක් ලබා දෙන්න.🙏
දන්නවා කියලා හිතාගෙන හිටිය මම ගොඩක් අවබෝධ කර ගත්තා. ස්තූතී
Thanks bro..
වේගෙඅඩු වැඩි වෙන්නෙ කොහොමද? ඇක්සිලේටර්ය පාගපුවම මොනවද වෙන්නෙ මෝටරය වේගෙන් කැරකෙන්න...
කියපු දේවල් වලට ගැලෙපන රූප නෑනේ..ඒක නිසා තේරුම් ගන්න අමාරුයි ?/😊
Good video.. I love chanels which explains technology for our sri lankans. Keep up the good work
Excellent explanation thanks❤
Fantastic .thank you.
නොදන්නා godak දේවල් denagathta bro❤
Superb 👍♥️
Itha wadagath pahadili kiremak.
Thank You !
Good .
❤1
👍👍👍👍
හොය හොය හිට්ය දැනුමක් නමුත් තවත් ව්ස්තරයක් අවශයයි
බ්රේක් කිරිිමේදිි මෝටරය කරකැවෙන්නේ මොන දිශාවටද?