Disclaimer: This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour. All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( [email protected] ) ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] කාලතරණ අභිරහස😱- කුතුහලය පිරුණු අති විශිෂ්ටතම Time Travel චිත්රපටය | Inside Cinemax ⭕Chapters 0:00 - Disclaimer 0:05 - Advertisements 0:21 - Intro 2:01 - Movie Name 2:40 - Movie in Sinhala 54:37 - ending explained #inside_cinemax
ADVERTISEMENT
CINEMAX ARMY ❤🇱🇰🔥 මම හිතුවේ මම තමයි හොදම නිකමා කියලා .මට කලින් 33 දෙනෙක් ඉන්නවා 💔😅
කෝ බලන්න මං වගේ කතාවෙ නමවත් බලන්නෙ නැතුව කතාව බලන අය😂😂
දුකට සැපට දෙකටම film බලන අය තව ඉන්නවද මම වගේ🙋🏼♂️🙋🏼♂️🙋🏼♂️
මේක බලලා මගේ මොලේට සමනල ගැටේ වැටුනා😂😂😂😢😂😂😂😂😢❤❤❤
චමා චමා කෑල්ල යන්නෙ නෑනෙ🥺
මේ වගේ පිටපතක් ලියපු මනුස්සයට සම්මාන දෙන්න වටිනවා, බලන් ඉද්දිත් පිස්සු වගෙ 😮
Time travel කියලා තිබ්බ ගමන් ආවේ 😁❤🤩
මෙච්චර හොදට explain කරලා අපිට හොද ෆිල්ම් අරන් එනවට අක්කටයි අයියටයි ගොඩක් ස්තූතියි ❤
ගන්න තියෙන එකම ආදර්ශය........ වර්තමානය තමා වැදගත් ❤
ඉන්දියාවෙ උන්ට time travel movies හදන්න තෙරෙන්නෙ නෑ 😂 කවලම් මැල්ලුමක් වගෙ 😂💔
මෙයත් දැන් අපිව සප්රයිස් කරනවනේ... අවේලාවේ දාලා💗 ආදරෙයි cinamex💗
මේ time දානවා කියන්නේ සුපිරිම එකක් තමා❤
අම්මේ දැන් දැක්කේ බත් ටිකක් බෙදාගෙන ඇවිල්ලම කන ගමන් බලන්න සුපිරියි 😅😊❤
මොනාහරි කන්න අරගෙන ම බලන අය කෝ..🤭
1M gahanakan balan inna mama wage thawa aya innaeada♥️♥️
ඔයා දාන ෆිල්ම්ස් හැමදාම වගේ බලනවා ඒ බලපු කතා වලින් කිසිම තේරුමක් නැති කතාවක් මේක.. මොකුත් හිතන්න එපා මගේ මතේ මම කිවුවේ😊
දැක්ක ගමන් ආව අද ඉතිං කන ගමන් නෙවෙයි තේ බොන ගමන් තමයි බලන්න වෙන්නේ 💗
අනේ මම inside cinemax කලින් channel එක පටන් ගත්ත කාලේ ඉදන් ඉන්නේ. 2020 /21 වගේ ඉදන්. අනේ michael jacksonge movie එක ඕනේ. මේ පලවෙනි පාර සහ අන්තිම පාර මම film එකක් review කරන්න ඉලන්නේ. එයාගේ ජිවිත කතාවයි ඔයාගේ හැගිම්බර විස්තර කිරිමයි ගොඩාක් ලස්සනට තියෙයි. අනේ pls pls pls 😢😢😢😢😢😢😢😢😢😢😢
Time Travel නම් ඉතිං කොහොමත් බලනවා ❤
මට තියෙන එකම ප්රස්නෙ ඔරලෝසුවයි,පරිගණකයයි,මුද්දයි කොහෙන්ද ආවෙ කියල 😂😅😅😅