Trade Gold, Oil, Crypto & US Stocks with a Multi-Regulated Broker. Start trading with a trusted platform today. 👉 Click here to join: https://bit.ly/3QsdaZy GTA 6 is one of the most hyped games in the world right now, and in this video we talk about everything Sinhala gamers and Sri Lankan GTA fans need to know. From the latest GTA 6 leaks and rumors to the official release date, trailer details, map updates, Vice City, Leonida, Jason and Lucia, and what Rockstar Games has confirmed so far, this is a full breakdown for anyone waiting for Grand Theft Auto VI in Sri Lanka. We also discuss the expected GTA 6 price, possible editions, pre-order situation, console availability on PS5 and Xbox Series X|S, and what the launch could mean for Sri Lankan gamers. Is GTA 6 really worth the hype? Will it be too expensive in Sri Lanka? Watch the full video and share your thoughts in the comments. 🔥 SL Geek App එක දැන්ම දාගන්න - https://app.slgeek.lk/ (Google Playstore වගේම Apple Appstore එකෙන්) ⭐️ Stay Connected, Follow me Instagram - https://www.instagram.com/slgeek Tiktok (SL Geek) - https://www.tiktok.com/@slgeek Facebook - https://www.facebook.com/slgeekshow X (Twitter) - https://x.com/slgeeklk ☎️ Contact me on [email protected] 📱💻 ඔයාගේ හෝ ඔයාගේ ව්‍යාපාරයට Web Site එකක් හෝ App එකක්, Software එකක්, හිතේ තියන විදියටම, ඉක්මනින් සාධාරණ මුදලකට හදාගන්න , Geek Labs - https://labs.slgeek.lk #SLGeek #SriLanka #Technology #Sinhala
ADVERTISEMENT
ඉඳල ඉඳල gta 5 ගහන්න ගත්තා විතරයි gta 6 එකත් එනවා කියලා මතක් උනාම 😂
Gta 5 vath gahala nathi mama😂😂
meka baladdinm sirawatama simulation theory eka attak kiyala hithenawa🥲🥲
pc requirements koma vevida ayiye🤧🥀
අනේ අය්යේ daraz එකේ apple earbuts ඔරිජිනල් එක වගේම clone එකේ link එක දානවද. 4000 ට අඩු 🥲
අරක කරන්න පුලුවන් වෙයි නේද?😁👀
1:40 jonty ayyage GTA CROSOVER video eka kin me clip eka aran thiyenne 1000% kiyanna puluvan ekanam
ඔක්කොම 3d gta games ගහලා තියෙන මම
❤🎉
හැමදාම වගේ අද බොරුව. ලන්ක්කවේ ප්‍රසිද්ද උනේ vice city and san andreas. GTA 3 නෙමේ. අනික gta five වලට මෙයා කියන්නේ gta වී කියලා. 😂
අවුරුදු දයකට පස්සෙ කට්ට කාලා කාලා Ps4 එකක් ගත්ත ඒකෙ GTA V ගහන්න පටන් ගද්දි දැන් GTA VI එකත් එනවා🥲😂
Damma idan ganna salli ekathu kranna wei wage 😢
Bro forget GTA vice city (Godak ayage 1st GTA game eka). Anthimata ehe mafia boss wenne tommy. Samaharavita tommy wa GTA 6 eketh hambawei. And apita aye e parana vibe eka ganna puluwn wei. ♥
Gaming chanel ekak patan gamu kiyana kattiya me paththata💓❤️🔥
Love it ❤🔥💫
A gta 6 aka gtx750ti 1gb oc moddle akata support karaida
Youtube එකෙන් හොයන සල්ලිවලට ආදායම් බදු ගෙවන්ඩ ඕනෙද? ඔයා ගෙවනවද ?කොහොමද කොහාටද බදු ගෙවන්නෙ එ ගැන video එකක් කරන්ඩකො
නියමයි
Math gta 6 gana video ekak dala thiyenava gihin balala hodada kiyanna mage channel eke ❤😊
මට නොවැම්බර් වෙද්දී PS5 එකකුයි 100$ හොයාගන්න තිබ්බනම් මරු 🫵😊. ඒ කියන්නේ ලක්ෂ 3 වත් හොයන්න වෙනවා. 🥹 නැත්නම් pc ඒකට release වෙන දවසට ram එකකුයි vga එකකුයි ගහගන්න වෙනවා. කොහොම බැලුවත් එකම මිලක් යන්නේ 🥹