12-year-old Suran comes from a village. His pen friend Janith lives in town and he visits Suran's rural village during school vacations. Going around the beautiful village Suran and Janith one day visit a friend's home. There they find a loris. Seeing the animal Suran is reminded of a story he had read in a book and the two friends start to dig out the truth of what he had heard. Getting together with a young novice monk in the temple the two friends find books that mention about a supernatural power that can be obtained using the tears of loris. With the help of the monk they prepare the application which could be used to see the guardian devil of bulls. They further realise if they can have access to the golden rod belonging to the devil they would be able to do wonders. Suran and Janith prepare the application and apply it on their eyelids, see the devil and obtain the rod. . . 🎥Directed by : Udayakantha Warnasuriya 🎥Written by : Udayakantha Warnasuriya 🎥Cinematography : Pravin Jayaratne 🎥Edited by : Pravin Jayaratne 🎥Composed by : Sangeeth Wickramasinghe 🎥Starring : Harith Baddewala / Susantha Chandramali / Sarath Chandrasiri / Ariyasena Gamage / Saman Hemarathna / Semini Iddamalgoda / Srinath Maddumage / Vijaya Nandasiri / Bennett Rathnayake / Hisham Samsudeen Udayakantha Warnasuriya Movies - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited. #RanKevita #udayakanthawarnasuriya #SinhalaMovie
ADVERTISEMENT
කෝ වෙසක් දවසේ වෙසක් බලන්න නොයා ඇදට වෙලා මේක බලන උන්😂😂😂❤
ඉස්සර ස්කොල යන කාලේ මේක බලලා කෙවිට ගන්න පැලැන් ගහාපු උන් ඉන්නවාද මන් වාගේ....😂😂😂 එ කාලේට අයේ යන්න තිබුනා නම්...😢🫶🍃
ran kevita 3 genna adahasak nadda mahaththayo 🥹❤
Ai නැති කාලෙ කරපු මැජික් වැඩ ටික නම් සුපිරි 😍
දැන් අපි වයසයි ද මංදා..😢
"පැන්සල් පොත් නෑලු " සින්දුව නෑ කියල මීටර් උන අය මේ කොනට 😢❤
ඒ කාලේ අවුරුදුවල ලස්සන සිංහල අවුරුද්ද❤
අදටත් ටීවී එකේ යද්දි වැඩ ඇරගෙන බලන්නේ ❤
ඉස්සර අපි ආසාවෙන් බලපු ඒවා කොච්චර බැලුවත් එපා නොවෙන චිත්රපටි උදයකාන්ත සර් මේවා ආය අලුතින් yt දානවට ගොඩක් ස්තුතියි.❤🥰👍
අනේ අපේ ඒ පුංචි කාලේ කොච්චර ලස්සනද 😊😢
ගම දැන් සිංහලකම නැතිවෙලාදෝ කියලා හැඟෙනවා😢
මේක ගිය මුල් කාලෙ මන් හෙන චුක්කි පැටියෙක්🙂🥺
ඇති යන්තන් මේක දාන්න මතක් උනා ❤️😁
මට නම් සමහර දෙබසුත් කට පාඩම්... ඒ තරම් බලල තියේ... ඉස්කෝලෙ අට වසරෙදි වගේ තමා film එක ආවෙ... ඒ කාලෙ crush එක... ඉෂාම් සම්සුදීන්❤😂
2026 බලන අය
පොඩි කාලෙ යාලුවොත් එක්ක කෙවිට ගන්න යන්න ප්ලෑන් කරා අපි 😂😂😂AI නැති කාලෙ කරපු සුපිරි වැඩ 😊
රන් කෙවිට 3...🥺❤️
අපෙ පොඩි කාලෙ කොච්චර ලස්සනද 🥺
රන් කෙවිට 1 ❤
Phone nathi kale kochchara lassanad😢