Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 16 | 30th May 2026 | TV Derana Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
මම ආසා සිහිනයි දැහැමි එකතු වෙනවට❤❤
දැහැමි කියන්නෙ හරිම අහින්සක කෙල්ලෙක්🤍🥺
සිහින දැහැමි කොටස් වලට ආසයි ❤
ඔක්කොටම වඩා ලස්සන සිහින ❤️ දැහැමි ලව් එකනේ 😃
එපිසෝඩ් 16 ම බලපු අය 👍🏻 මේග යුගානි ට කැමති අය ❤️
නයනාතාරාට ආදරේ අය කෝ බලමු ♥️👍
අනෙ දැහැමිගේ ඒ බැල්ම 🥺❤ fv
මේඝගෙ වැඩ නිසා යුගානි අසරණ වෙන තරම්😢 තාරාගෙ රගපෑම සුපිරියි. 👍
සිහිනගෙ අමිම එන්න ඔිනි මෙි පවුලට හයියක් වෙන්න
මේග ගුට් කනවා බලන්න ඔන🥺
සිහිනට ගැලපෙන්නෙ දැහැමි ❤ 💞
අවන්තව හැදුවා වගෙ මේඝවත් යුගානිම හදලා ගනියි
මේඝ හරි කැමතියි වගේ යුගානිට ප්රශ්න ඇති කරන්න. කොස්කොල තොප්පිය ගැලෙව්වටයි, රන්ඩුව ගැන principalට කිව්වා කියලයි යුගානි එක්ක පුදුම තරහක්නේ මේඝ පිරිමහන්නේ. 😒
🪔✨වෙසක් සඳ එළිය සේ සිත් සැනසෙන සෙනෙහසින් ජීවිතේ හැම මාවතක්ම ආලෝකමත් වේවා..! 🙏❤️
සිහින ගේ acting නම් මාරයි. කතාව බලන්න ගත්තේ නයනතාරයි කේෂානුයි නිසා. ඒත් දැන් බලන්නේ සිහින ව. කාලෙකින් සිනමාවට දක්ෂ අලුත් පරම්පරාවේ රංගන පවුරුෂයක් කියලා කියන්න සුදුසුයි කියලා හිතෙනවා.
කෙෂාන් මේඝව නියමෙට දෙනවා. 👍 perfect acting❤️
සිහින ❤❤❤❤❤ දැහැමි ❤❤❤
මේඝ යුගානී කොටස් විතරක් බලලා ඉතුරැ ටික skip කරනවා😅
වෙසක්.පෝය.දිනයක් වේවා බුදුසරණයි
යකඩෝ episode 16 ටම main couple එකට පැය කාලකවත් screen time තිබ්බෙ නැ වගෙ 😂😂 ඉනිමෙ නං අනුහසාගෙ කතාව අස්සෙ අමාරුවෙන් දෙවන්ත බැලුවා. ඒක හරිනෙ.ඉනිම අනුහසාගෙනෙ. මේක මේඝ යුගනිගෙ කතාව වෙන්න එපැයි. හැබැයි අපි අමාරුවෙන් බලන්නෙ මේඝ යුගානි. 😂 අනුන්ගෙ මගුල් තමයි වැඩියෙන් බලන්නෙ. 😂