Patti Gedara (පට්ටි ගෙදර) | Episode 64 - (2026-05-30) | ITN #ITN #ITNSriLanka #ITNDigital #PattiGedara #episode64 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2025 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
දවස් 7කට උඩින් මමත් මෙහෙම ඇඬුවා ගමේ මිනිස්සු පවා දුවන් ආවා බයටම. අනේ මගෙ හිත සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😢
ජීවිතේ වැරදෙයි කියල බයෙන් හිටපු කෙල්ලටම ජීවිතේ වැරදුන හැටි
තාත්තා කෙලින් හිටියනම් ගොඩක් ප්‍රශ්න විසදෙන්න තිබුනා 😢
බේබිට වෙච්චි දේ කතාවක උනත් දරාගන්න අමාරුම කොටසක් 😢
ජීවිතයේ කවදාක්වත් අහපු නැති වචනයක් ජීවිතේ තියෙන්නේ කකුල් දෙක අස්සෙ නෙමෙයි කියන එක ❤
මොනදේ උනත් දාලා යන් නෑ කියපු මිනිස්සු තමයි කලින්ම දාලා ගියෙ. 💔
කවම දාවත් ගැනු දරුවෝ ඉන්න ගේවල් වලට පිට පිරිමි දා ගන්න හොද නෑ.. එකෙන් වෙන්නේ හොදට තියෙන පවුල් විනාස වෙන එක 😢
අද පෝය දවසේ මගේ පාර්ථනාව අනේ ආදරේ නිසා කිසිම කෙනෙකුට මේ වගේ විදවන්න ලැබෙන්න එපා බුදුසරණයි ආදරේ කරන හැමෝටම 😢
හිච්චි සදෙව්තුයි හොදට කතා කරලා ඉන්නවා දැක්කම හරි සතුටක් දැනෙන්නේ❤
කෙල්ලෙකුට නරක විදියට අතක්වත් තියන මිනිහෙක් නොමරා ඉතුරු කරන්න ඕනි නෑ කියලායි මට අද හිතුනෙ.
නෝනා ගේ මෝඩ කම නිසා බේබි ගේ ජීවිතේ ත් විනාස උනා.
නිසල වගේ පිරිමි කිසිම කෙල්ලෙක් ට හම්බ වෙන්න එපා
මේ පාර සම්මාන උලෙළවලදි මේ නාට්‍යට සම්මාන ලැබුනේ නැත්නම් එ සම්මාන උලෙළවල් වැඩක් නෑ..
ප්‍රශ්නයක් වුනාම දිවි නසා ගන්න හිතන ළමයින් ඕන තරම් ඇති.ඒ හැමෝම මේ අම්මාගෙ වේදනාව දිහා බලන්න..!
සංසාරේ කොතනකවත් බේබිලාවගේ අහිංසක ගෑනුලමයි අසරණවෙන්න හොදනැහැ. බේබී නිසා මමත් ඇඩුවා😢. ඕනම මොහොතේ මිනිස්සු අත අරිද්දි දැනෙන දුක දරාගන්න හරි අමාරුයි.
යකෝ පිරිමි 4ක් ඉන්න ගෙදර බැරි උනා කෙල්ලව පරිස්සම් කරගන්න 😢
නිසල ඔහොම ගිය එක හොදයි. නැත්නම් නිසල මුලු ජීවිතය පුරාවට ඕක අල්ලන් බේබිට සැනසීමක් නැති කරනවා
අක්කාට වෙච්ච දේ වෙයි කියලා හිතලා බයෙන් හිටපු බේබිට වෙච්චදේ කතාවක් උණත් පපුව ගලවගෙන යන කොටස් ඇත්තටම පපුවටම දැනුණා
තාත්තා ගොලුවෙක් බිහිරෙක් වගෙ ඉන්න නිසා පට්ටි ගෙදරට මේ සේරම කරදර
ජයතිස්සගේ අම්මා වගේ මිනිස්සු සමාජයේ ගොඩක් අඩුයි..ඒත් මේ සමාජයේ ඉන්න ඕනී ඒ වගේ මිනිස්සූ