Watch More : https://bit.ly/3ejZQRB © 2026 by @Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. ---------------------------------------------------------------------------------------------- සියළුම හිමිකම් ඇවිරිණි. නැවත පළ කිරීම, විකිණීම තහනම්ය. ---------------------------------------------------------------------------------------------- Follow on Us: ================================================ Message on Us : https://m.me/srilankarupavahini Official Website : http://www.rupavahini.lk/channel1 Official Facebook : https://www.facebook.com/srilankarupavahini Official Instagram : https://www.instagram.com/sri_lanka_rupavahini Official Twitter : https://twitter.com/rupavahinitv Official Tik Tok : https://www.tiktok.com/@rupavahini_corporation Music Channel : https://www.youtube.com/@RooTunes News Channel : https://www.youtube.com/@Rupavahini_News TV Rupavahini : https://www.youtube.com/@TVRupavahini Education Channel : https://www.youtube.com/@JathikaPasa 24x7 LIVE Stream : https://www.youtube.com/@rupavahiniLiveStream -------------------------------------------------------------------------------------------------------------------- #SriLanka #Rupavahini #RupavahiniTV La televisión de canal nacional en Sri Lanka
ADVERTISEMENT
පව් මේ ලමයා 😢
ගුරීට හොද වැඩේ අහිංසක නාමලීටත් දරුවො ටිකටත් කරපු අපරාදෙට
විනාඩි 1.25 යි. එකෙත් ඇඩ් යන්වා
අදත් කතාව නැද්ද .ඊයෙත් තිබ්බෙ නෑනෙ .යන්නෙත් සතියට දවස් දෙකයි .හරිනම් කතාව පැයක් වත් යන්න ඕන 😶😑
මේ ටැක්ටර් මිනිහනම් දැන් අප්පිරියයි😡
එකක් තමන්ගෙම අම්මගෙ ඔහොම සම්බන්ධyak දක්කම ඒ දරුවා කඩගෙන වැටෙනව මනසිකව ගොඩක්. ඒක ඒ ලමයා ජීවත් වෙලා ඉන්නකම්ම ඒ ලමයගෙ හිතේ හොල්මන් කරන්න ගන්න්ව. මගේ අම්ම මගේ නෙමෙඉ තවදුරටත් කියන හැගීම නිසා ඒ ලමය මානසිකව විදවනව. ඒ වගේම තම ඒ මතකයන් එක්ක ඒ ලමය අම්මට ටියෙන ආදරේ ගවුරවය සදහටම නැති වෙලා යනව..මේක තමයි ඇත්ත. තාත්තා කෙනෙක්ගෙ වැඩිය තමන්ගෙ අම්මගෙ අනියම් සම්බන්ධyak තමන්ගෙ ඇස් වලට දකින එක තරම් දරුනු වේදනවක් හිත පීඩවක් ඒ ලමයට තවත් නැහ. 😢😢මේක ගොඩක් අම්මල දන්නෙ නනැති හිතන්නෙ නැති කතාවක්. ගොඩක් අම්මල තමන්ගෙ හැගීම් වලට වහල් වෙලා තමන්ගෙම ලමයින්ව හදවතින් මරාගන්න්වා..😢
Iye kathawa thibbe nene
ළමයි ඉන්නකොට බාප්පලා එක්ක මගුල් අහන අම්මලට මේවා හොද පාඩම්... අම්මලාගේ මෝල් අමාරුව නිසා විදවන්නේ දරුවෝ අසරණ වෙන්නෙත් දරුවෝ
අද කතාව නැද්ද
Iye episode eka na neda eka dannako aneeee
ඇත්තටම කතාව එපා කරවන්න හදන්නේ...ආසාවෙන් බලනකොට එපාම කරවලා දානවා...යන්නෙත් සතියට දවස් දෙකයි ඒකෙත් ඇඩ් ලෝකයයි..දැන් ඒකත් නෑ
අදත් නැද්ද අනේ 😢
අද රාත්රී 8.30? If you are not telecasting on Poya day, also don't put short videos as well; just wanted to make money
ඇයි ඊයේ නැත්තෙ කතාව
Ada youtube eke yanne nadda
මේක කතාවක් උනත්...නැටුම් ගුරීට මේ ලමයා ගැන හිතන්න තිබුනා
ඊයේ drama එක ගියේ නැද්ද
ගුරිට හොදම වැඩේ පවුල් නැති කරනවට
Anee paw ee lamaya
Ane me sathiye kathawa nene😢