Natath Ayek Sura Mathin (නටත් අයෙක් සුරා මතින්) | Episode 13 | 30th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZbuvSG1ia9F6DmEyeK0l5Yl 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #NatathAyekSuraMathin #නටත්අයෙක්සුරාමතින් #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
අවුරුදු ගානක් වෙනවා ටෙලි නාට්‍යය බලන එක අත ඇරලා. FB එකේ බැංකු සීන් එක දැකලා බලන්න ආවේ. කොටස් 13ම බැලුවා. මම හිතනවා වර්තමාන සමාජයට සහා ගොඩක් දෙනෙකුගේ ජීවිත කතා වලට සමාන සහා සමිප ටෙලි නාට්‍යයක් කියලා. හැමෝගෙම රගපැම, රගපෑමට වඩා එවෙලාවෙ ඒ දර්ශනය වලට අපිවත් ඇදගන්න රගපෑමක්. ලස්සනය.. දුකයි.. 👌👌❤️
උදදච්ච තාත්තෙක්,වගකීමක් නැති හස්බන්ඩ් කෙනෙක්, තමන්ගෙ හැගීම් විතරක් හිතන අනික් අයගෙ හැගීම් වලට ගරු නොකරන සමාජයේ බොහෝ පිරිමින් රගන චරිතයක් හැමෝටම බලන්න පුලුවන් වෙලා
අතීතය කියන්නේ ගිහින් එන්න හොද තැනක් උනාට නවතින් හොද තැනක් නෙවෙයි ..😢😢😢
ඌට තියන ප්‍රශ්න මදිවට තව කුණ්ඩවාලියක්
තමන්ගෙම මතේ විතරක් ඉන්න උද්දච්ච පිරිමි හැම තැනම ඉන්නවා
නාට්‍ය කාලාවට අළුත් එලියක් ආවා මේ මනුස්සයා නිසා හැමදාම නිහඩව බැබලෙන අවංකව ආදරය කරක චරිතයක්
ලද්දුගෙ තඩි යාලුව දකිද්දි පට්ට කේන්ති පට්ට ගෙදර සීන් එක නිසා 😂
මන් නම් රෝසාන් ඉන්න හැම කථාවක්ම බලනවා
පරණ ආදර මතක කරල දැන් මොකක්ද කරන්නෙ තවත් ප්ර්ශන වැඩි වෙන එකක් නෙවෙයි වෙන්නේ ?
රොෂාන් ඉන්න හින්දයි බලන්න ගත්තෙ. රොෂාන් ඉන්නව කියන්නෙ දෙකයි පනහෙ නිර්මාණයක් නෙමෙයි කියල හොදටම විශ්වාසයි.
හැම විනාශයකටම මුල බේබදුකම .....
ඇපොයි...හැර ගිය ප්‍රේමය කෙසේ හෝ අමතක කර දරුමල්ලො සමග දිවි ගෙවන අතීත කාම ප්‍රේමයෝ ටික හොඳටම ඇවිස්සිලා..කවි ගී නිසඳැස් අපමන සිහි කරමින් වැලපෙනව... ලද්දුයි ..බැංකු නෝනයි කල හරියක්....😮
සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් මන්ගල්යක් වෙවා නමෝ බුද්දාය
ඉපැරණි එක්කෙනා ට ආය අලුත් වෙන්න හිතිලා වගෙ . මං නම් මලත් මගේ ඉපැරණි එකාට කතා කරන්නැ . දැක්කත් හැංගෙනවා මිසක් 🤣
පරණ පෙම්වතිය තමා ඊළඟ හෙනේ වෙන්නෙ ලද්දුට😢😢😢😊
අපි හැමෝම අපිට අතරමං වුනු ජීවිත හොයනවා ලැබීමක් නැතිවුනත් මැකි ගිය සිහින තුල මතකයන් සොයනවා😢
තණමල්විල කොල්ලෙක් වගේ හිට් එකක් තමයි.... රෝෂාන්ගේ සුපිරියක්
එක නලුවෙක් ඇති නාටයක් හිට් වෙන්න..
වෙසක් පෝය දිනයක් වේවා සැම දෙනාටම 🙏🏻
වැළලිලා ගිය ප්‍රේමය ක් ආයේ l අලුත් කරන්න ගිහින් ජිවිත කියක් විනාස කරන්නද හදන්නේ මේ බැංකු නෝනා මොකාටද එන්න හදන්නේ මොන වුනත් ලද්දු මොකටද ඒ ගැනිව නැවත හම්බ වෙන්න ගියේ ලොකු විනාසයක් wenne