2024 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවති 21 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400x4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙම දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජී.ඩබ්ලිව්. ජාත්‍ය කිරුළු, ජිත්ම විජේතුංග, ආර්.පී.ඩී.ඒ.ටී. රාජපක්ෂ සහ කේ. ටක්ෂිමා නුහන්ස යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් විය. ඔවුන් එම ඉසව්ව තත්පර 3:28.18ක කාලයකින් නිම කළහ. අපේ රටට ගෞරවයක් අත්කර දුන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට වීඩියෝව නරඹන්න! #SriLankaAthletics #AsianU20Athletics2024 #4x400mMixedRelay #BronzeMedal #SriLankaSports #Athletics #ශ්‍රීලංකාමලලක්‍රීඩා #ලෝකඩපදක්කම #මලලක්‍රීඩා
ADVERTISEMENT
අපට ලෝක්ඩ පදක්කම ලැබුනානෙ.එය සතුටකි 🎉🎉🎉❤
2 ක විනාස කරා රේස් එකම
අපේ සැමට නිරොගිසුව සියලු දෙවි පිහිටයි ..❤️❤️❤️❤️❤️💕💕💕💕💕
Congratulations puthe ❤❤❤
දෙවැනි ලමයට මොකද වුනේ 😢
Lankawe anduwa visin mema kridikawan full insurance karala araksha kala uthu vatina wasthu lankawata ❤
Kauda a 2d lap eka kalee keewa race ekama
Ambo lankawe inna comment ostharla tika😂congratulations Sl boys and girls🇱🇰❤️
සුභ පැතුම්.ඒත් දෙවනි ලමයා ..???
Ape sinhayo ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪❤️❤️❤️❤️ jays wewa
Ubala okkoma ostharla wenna epa.ubala dnna pacac nhne lankawe unta ehe hariyata kannawath nh 2nd lamaya race eka kawa nemei e lamaya nisa tamai race eka win karala thiyenne.ubala mehe 100m k duwanna bari un denne nathuw unta support karapan
ලබ්බ.මම හිතුවේ ඉඳියාවට ගහපු එකක් කියලා..
2nd kawa
Kauda ban ara deveniyata duwapu kella apo melo rahak neha
පදක්කමක් ලැබීම රටට ආඩම්බරයක්. සියළු දෙනාටම සුභ පැතුම්. පලමු ස්ථානය හෝ දෙවන ස්ථානය නැති උනේ දෙවනියට දුවපු කෙනා තරඟයකට දුවනව කියල මතක් වුනේ පලවන 100m ගියාට පස්සෙ. එතකොට වෙන්න ඕනි හරිය වෙලා .
අපගේ උණුසුම් සුබම සුබ පැතුම් 🎉🎉🎉❤️❤️❤️💪💪💪
සුපිරි ආදරෙයි ❤❤🎉🎉
ubage paka beluwa nedakin uthta,
ආඩම්බරයි 🎉❤❤❤
දෙවනි ළමයා තව තරගය තමන් විසින් අල්ලා ගන්නා නම් ප්‍රතිඵල වෙනස් කිරීමට තිබුනා