Aluth Sir (අලුත් සර්) | Episode 10 | 29th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZaCeuu-RKIG3tmOKbsnaopS 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #AluthSir #අලුත්සර් #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
ඒ බිම වැටුන එකටනම් සිරාවටම වැදුනා ආහ්
අපරාදෙ මේ කතාවට මේ කෙල්ලො තුන්දෙනාව දැම්මේ. කතාවම කනවා.
මේ ඉස්කෝලෙ ගුරුවරු නොකරන්නෙම උගන්නන එක ...😂
අපරාදෙ කියන්න බෑ ඇඩ් ගොඩක් මැද්දෙ බලන්න පොඩි කතාවක් තියෙනවා😒
Good night ❤
මානවී ටීචර් හරිම කියුට් කියන අය මේ පැත්තට😊❤
මගේ කොමෙන්ට් වලට ලයික් වටෙන්නෙම නෑ😂😂❤❤
මෙලෝ රහක් නැති සාමාන්‍ය බුද්ධියෙන් අඩු ප්‍රේක්ෂක ජනතාවට ලියන කතාවක්. මේව ලියන එව්න්ගෙ නිර්මාණශීලිත්වය කියන එක ගැන නම් ප්‍රශ්නයක් තියනව.
කූඩුවේ ඉන්න එකාට මොකද වෙන්නෙ?
අලුත් සර් ඇත්තටම පට්ට.සංගීත් නිසා ආසාවෙන් බලන්නේ.මේ දවස්වල යන හොඳම කතාව😍😍
මේ එක්කෙනෙක් වත් ගුරුවරු නෙමෙයිනෙ ...ඉතිම් රගපෑමනෙ,අල්විසයා කෝකෙත් චාටර් චරිතෙ...😅
අලුත් සර් 😈 නම සුපිරි
සංගීත් සතරසිංහ
Mama nam me kathawa harima asawen balanawa.ela❤👍👍👍
සංගීත් සතරසිංහ දක්ශ රංගන ශිල්පියෙක්
බුලත් සර් ලොකු සර් නිසා පාලු නෑ😊😊😊😊😊😊😊
ඊ..... අන්තිමයි අප්පා මේ හන්සිගෙ චරිතේ... ඒ කෙල්ලට බෑ රඟපාන්න...
මෙලෝ රහක් නැති කතා
ලස්සනයි අදත් 👍🏾 අලුත් සර් ❤❤❤❤
සංගීත් ඔයා මරු රඟපානවා ❤❤