Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 688 | 29th May 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Director : Saranga Mendis Producer : Chamika Mendis Script Writer : Saman Edirimuni Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane, Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
ADVERTISEMENT
අනේ ඇයි ආයේ පරණ විදියටම කතාවේ මුල් ටික දැම්මේ මට නම් මාරම දුකයි 🥺🥺🥺🥺
අණේ ඇත්තටම දැන්නම් පට්ටම විදිහට දුක හිතෙනවා බැන බැන හරි ආසාවෙන් බලපු කතාවක් 😢
Ado..🥺 මොනා උනත් DI season 1 පරණ කාලේ මාර ලස්සනයි.
යකො අනුහස් බැන්දම තමා කතාව ඉවරවෙන්නේ 🙂😂
ඉවර වෙන නිසා බලන්න ආවේ
පරණ ලිහිණි මතක් වෙන්නේ මට විතරද ❤❤❤❤❤❤❤❤❤❤❤❤
151 දී කතාවට එකතු වෙච්ච ලිහිණිගෙ චරිතය මේ වගේ ප්රධාන චරිතයක් වෙයි කියලා හිතුවේ නෑ. කොහොම වුණත් පළවෙනි නිළියම දිගටම හිටියනම් මීටත් වඩා ලස්සන වෙන්න තිබ්බා. අද කොටස හරිම ලස්සනයි❤❤❤
හැමදාම ගොන් විදියට එදාට යන කොටසෙවත් නැති සමාධියි අනුහසුයි thumbnail එකට දාන්නේ නැතුව මේ වගේ එදාට යන කොටසට අදාළව thumbnail එක හැදුවනම් මේකේ කලින් YouTube episodes වලට අනිවාරෙන් views වැඩිවෙනවා 😅😊❤
ළිහිණිට ඉන්න girl ගේ ලස්සන අණේ 🥹💘
අනුහස් ගේ මඟුලට වඩා ලස්සනයි රවීන් රෝෂෙල්ගේ කරපු wedding photo shoots ඇත්ත weddings වගේ❤❤❤
අද තමයි මං දෙවෙනි ඉනිම season 1 ඉවර වුනාට පස්සෙ බැලුවෙ..මං දෙවෙනි ඉනිම s 1 එකට පට්ටම ආසයි..ඒක මාර ලස්සනයි අපේ දෙවන්ත, අනුක්ශා ඒ දෙන්නත් එක්ක යාලුකම් පවුලේ බැඳිම් ඒ හැම එකක්ම ලස්සනට ගලාගෙන ගියා.😌❤️ .හැබැයි 2 නම් බැලුවෙ නෑ..පොඩ්ඩ්ක්වත් ආස නෑ.🙂 අද විතරක් බලනවා රදීශ් ලිහිණි නිසා..1 විතරමයි සෙට්❤
කතාවෙ මුල් ටික ආපහු දැම්මහම ඔයාලට මතක් වෙන්නෙ කාවද. මටනම් ආක්ශාව .ඕගොල්ලොන්ටත් එයාවද.😢 ??
පරණ වයිබ් එක දැනෙනවා.පරණ චරිත❤❤❤.පරණ සිංදු❤❤❤. session 2 මේවගේ thumbnail දැම්මනම් ඉ වරනේ මුල් ඉදන්
අනෙ අද ඉස්සර කාලෙ ඒවත් පෙන්නනවා 🥺🥺🥺චබියා එහෙම ❤අනෙ මං 4 වසරෙදි මේ කතාව පටන් ගත්තේ ❤අද වෙනකං බැලුවා ❤4 වෙනිදා ඉවරයිලු ❤😢😢😢
ජුනි 4 තමා ජිව්තේ අකමැතිම දවසක් මම එදාඉදන් හිටියේ ආක්ශා අනුහස්ව බදී කියලා.අන්තිමේදි කොහෙන්වත් ආපු කෙල්ලෙක් බැන්දේ..😢😢.. Miss you ආක්ශා ❤❤❤❤ ආදරෙයි හැමදාමත් ❤
ඇයි දැන් මේ විදිය දෙන්නේ 0.01 ඇයි ඒ දුකයි කවුරු කොහොම මොනවා කිව්වත් මේ මම කියන දේට හිනා උනත් බැන්නත් දුක දන්නෙ අපි 🥺🥺😩😩 මේ කතාවේ ලොකු අසාදාරණයක් උනේ අනුක්ශා 𝚏𝚊𝚗𝚜𝚕𝚊𝚝𝚊 🥺😩 ඒ දෙන්නා වෙන් වෙලා ගොඩාක් කල් ඒත් අදටත් ඒ දෙන්නා හිතේ ඉන්නවා සමහර අය මට බනී 🥺😩 ඒත් ඒ දෙන්න්ට නොසෑහෙන්න ආදරෙ කර අනුක්ශා 𝚏𝚊𝚗𝚜𝚕𝚊𝚝𝚊 විතරමයි දුක දැනෙන්නේ 🥺😩 මට බනින්න එපා කවුරුත් 𝚙𝚕𝚎𝚊𝚜𝚎 🥺🥺🥺
හැමදාම thumbnail එකේ සමාදිවයි අනුහසියි නේ දැම්මෙ මෙහෙම දැන්මනම් කොච්චර හොදද කලින් දෙවන ඉනිම වගේහ්❤
මං කිව්වා වගේම ගොඩ දෙනෙක් සෑහෙන්න ආදරේ දෙවන්තටයි, අක්ශටයි අනුහස්ටයි..කමක් නෑ ළමායි කල්පනා එනවනේ..ඒකෙ ඒ දෙන්න ඉන්නවා..එයාලා ඒකෙන් හරි එන එක ලොකු දෙයක්..❤
දෙවෙනි ඉනිම පටන් ගත්ත කාලේ ආසම drama එක දෙවෙනි ඉනිම. පස්සේ පස්සේ වෙනකොට මෙලෝ රහක් නැතුව යද්දි බලන එක නතර කලා. අද Tv එක ලගදි අහම්බෙන් පරණ සිංදුව යද්දි පොඩ්ඩක් නතර වෙලා බැලුවා. කතාව බලද්දි පරණ අතීතෙට ආපහු ගියා. ඇත්තටම දුකයි කතාවට උන දේ ගැන. කොච්චර ලස්සන කතාවක්ද ලස්සනට අවසානයක් අරන් එන්න පුලුවන්. කෙටියෙන්ම කිව්වොත් එදිරිමුණියා කතාවම කෑවා. නැත්තන් සම්මාන පිට සම්මාන ගන්න තිබ්බ කතාවක්. දැන් කරන්න දෙයක් නෑ. එක ඉල්ලීමක් කරන්න තියෙනවා එදිරිමුණිගෙන්. මහත්තයෝ, මින් පස්සේ කතා ලියන්න එපා. පිං සිද්ධ වෙයි🙏.
Finally Rashli together. Need more Radish Lihini cute moments