Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 536 | 2026-05-29 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
අංජන හරි හොඳට රගපානවා කීවාට,මට නම් දැන් ආසම නැහැ කාලය කන චරිතෙ කතා කරන කොට විහිළු ඔහොමත් ඒත් මට නම් ඇත්තමයි අංජන හුඟ වෙලාවලදි කාලය නාස්ති වෙන චරිතයක් වගෙ ආසම නැහැ සෑම වැදගත් කතා බහකදි ( අද කෙවින් ආ වෙලේත් එපා වෙනව 1 මූඩි 2 මූඩි කිය කියා කෙවින් දැන් බනීමයි කියල උන්නේ )
📱👀🎧❤අැදට වෙලා කතාව බලන්න නිදි මාරගෙන ඉන්න කටිටිය කො දාමුද 👍එකක්
කතාව පටන් ගත්ත දවසේ ඉදන්ම 📱👀🎧 එකෙමිම බලපු සෙටි එක කො❤🎉
මේ කතාව මුල ඉදන් බලපු නිසා අවසන් වෙනකම් බලන්න ඕන කියන මෝඩකම මන් ගාවත් තියෙන නිසා විනාඩ් 5න් හරි ඇදල දානවා, එත් එච්චරවත් බලන්න දෙයක් නෑ තමයි. මේක ලියන එකාටවත් අනිත් ඔක්කොටෝමත් බැනලා වැඩකුත් නැ අපේම මෝඩකමට. මන් හතරවන වතාවටත් "වැටෙන් එහා " කියන ටෙලිනාට්‍ය බැලුවා ඊයේ තමයි ඉවර කරේ. ඇත්තටම එකේ තියෙන විහිලු කොටස් හරිම ස්වාභාවිකයි. මේකේ මේ අංජන කියන චරිතය වගේ මෝඩ, ඒකාකාරී, එකම වචන සෙට් එක විතරක් කියන විහිලු නෙවේ. හරිම ස්වාභාවිකයි, රගපාන අය හිනාවෙන්නේ නෑ, බලන අපිට නිරායාසයෙන්ම හිනා යන කොටස් තියෙන්නේ. පරණ කතා බලද්දී මේ මොන බහුරු කෝලං ද කියලා හිතෙනවා. දැන් යන කතාවලින් වටිනාකමක් තියෙන එකම කතාව තමයි " නටත් අයෙක් සුරා මතින්" හරිම තාත්වික රගපෑම්.
ලොකු බ්‍රදර් ඇක්ටිං නං පට්ට 😂 හිනා යනවා ඌ කියන ඒවටනම් 🤣
මල් පින්න කතාවක්. දෙවෙනි ඉනිම ට නොදෙවෙනි ජරාවක්
හැමදාම ෆෝන් එකෙන් බලන් සෙට් එක අය කෝ❤😅
අංජන ඒ චරිතය රඟපානවා නෙමෙයි චරිතයේ ජිවත් වෙන දක්ෂ නළුවෙක් ❤️👍
මෙවන් නුරාන්ගෙ පැත්තේ....එතකොට මෙවන් කියපු අර invester තමා දිනේෂ් කියන එකා....ආයි ගේම දෙන්න යන්නේ....මෙහෙම හිතෙන අය like එකක් දාන්න
මංජිතගේ අම්මා හරිම තාත්වික රගපෑමක්...🥺❤ දරුවෝ දෙන්නට නරකක් වෙයි කියලා බැන්නට එයා හරි ආදරෙයි ලොකු බ්රදර්ටයි මංජිතටයි...❤
මේ කතාව එපා වෙලා ඉන්න අය කෝ😂
කෙවියාගෙයි, ශැගියාගෙයි හොදම යාලුවා එකට ඉදලා එක බත් එක කාලා උන් දෙන්නටම වලකපයි කියලා කීයටවත් හිතුවේ නැ නුරානයට කෙලොනවා වගේ රගපාලා අනිත් පැත්තෙන් සප්රොර්ට් කරපු එක ඇත්තටම වැරදි 🥺
කෙවින්ට අාදරේ කටිටිය කො ❤❤❤
ලොකු බ්‍රදර් තමයි කැල්සිව හොයාගන්නේ. එතැන් සිට දෙන්නගේ LOVE ❤️ එක පටන්ගන්නේ 😂✌️ හැබැයි කෙවින්ගෙ යාලුවා මෙවන්, නුරාන් එක්ක එකතු වෙලා වැඩ 😢
අන්ජන දෙන අාතල් කොහොමද😂😂❤🎉
මෙ කතාව ලියන උට පිස්සු ද නත්තම් බලන අපි පිස්සු ද😂😂
මේ කතාවේ තරම් නලු නිලියෝ පච වෙන්නෙ නෑ වෙන කිසිම කතාවක....ඒක මේ කාටවත් තෙරෙන්නෙ නැති එකනේ පුදුමේ...😂😂😂😂😂😂😂😂
කොහොම හරි මෙි සතියත් ඇදගත්ත එහෙනම් ඈ....
කෙවින්ගෙ යාලුවෝ ගූම ගූ set එකක්.
කේසි ගැන දුක හිතුනේ මට විතරද📱😢❤🎉