Produced by Lochi Studios Director & Concept - Lochana Jayakodi Creative Director / Line Producer - John Fernando Script - Randi Ushara Assistant Director - Randi Ushara DOP / Editor / Colorist / VFX - Pasindu Perera Makeup - Kavindu Mangala Lighting: Dinesh Jayashantha Art department: Nipuna Kosala Cast: Lochana Jayakody Kavindu Yasas Rumesha Jayakody Roshini Yapa J.M.D. Fernando Chiranya Chandupani Chirantha Perera Thenushka Sadish H.M.S.Liyanapathirana Ramindu Dinsara With love, Lochi ❤. Connect with me, Threads: https://www.threads.net/@lochana_jaya Instagram: https://instagram.com/lochana_jaya Facebook: https://www.facebook.com/lochij Tiktok: https://vm.tiktok.com/ZSeDqUpaT/ Twitter: https://twitter.com/Lochijay
ADVERTISEMENT
මෙච්චර කාලෙකට Lochi Channel එකෙන් බලපු ලස්සනම Video එක. ළමයින්ට වුනත් හොඳ ආදර්ශයක් මේ video එකෙන් ගන්න පුළුවන්❤❤
වෙසක් එකට ගෙදරට වෙලා මේක බලන මම වගෙ අය කෝ😫🌚👍
සිල් ගන්න ගොඩාක් උපාසක අම්මලාගෙ ඇත්ත තත්වෙ 😃❤
ලොචිට ආදරේ සෙට් එක කෝ....❤💫
ඇවිදින්න යන්න එකෙක් නැතුව මේක බලන උන් කෝ🥲
2026 AL set eka 🙂
වෙසක් කියලා නෑ හොදටම හිතා යනවා 😂😂😂 සුබ වෙසගක් වේවා!!!🙏🙏🙏🙏
අපායෙ කටු ගහෙ නගිද්දිත් ඒ ගවූමමයී ඒ කොන්ඩෙමයි 😂 මරු ලෝචි ඔයා නම්
ලෝක වාසී සියලු දෙනාටම පිංබර වෙසක් මංගල්‍යක් වේවා...🙏
ඇත්තටම ලස්සනයි ආදර්ශයක් ගෙනාවා ලස්සනට🤍☺️
නොරොච්චෝලේ බලාගාරේ ඉදන් lunch time එකේදි වීඩියෝ එක බලපු මං 🥹👍
මුල්ම ලයික් එකත් මගේ මුල්ම කමේන්ට් එකත් මගේ මුලින්ම බැලුවෙත් මම❤❤❤ආදරෙයි lochi අක්කේ❤❤😊😊ආපු ගමන් බැලුවා.😊 සුභ වෙසක් මංගල්‍යයක් වේවා!lochii😊
7:59 behind the scenes ඕනේ චූටී😂
Dapu gaman balana set eka❤
අනේ බව් බබත් ආනාපානසති භාවනාව කරන්න වාඩි වුණ ලස්සන❤❤❤
3:17 බල්ලා තමා හොදටම කරන්නේ🤣
Under 1 hour gang here 🙋🏼🙋♀️
Just now 🎉😊😊😊
6:15 අඩෝ අපේ ගෙදරත් ඔහොමයි😂
❤❤❤සුභ වෙසක් මංගල්‍යක් වෙවා