ප්‍රේම දඩයම නළු නිළියන්ගේ සැබෑ වයස මෙන්න! | Real Age of Prema Dadayama (Naagin) Cast ප්‍රේම දඩයම (Naagin) කියන්නේ ලංකාවේ අපේ හිත් දිනාගත්ත ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මෙහි රඟපාන ශිවන්‍යා, ශේෂා, රිතික් වගේම අනෙක් නළු නිළියන්ගේ සැබෑ වයස කීයද කියලා ඔබ දන්නවාද? මේ වීඩියෝවෙන් අපි ප්‍රේම දඩයම කතාවේ ඔබේ ප්‍රියතම නළු නිළියන්ගේ සැබෑ වයස සහ උපන්දින තොරතුරු ගැන විස්තර ගෙන එනවා. ඔබ මෙම වීඩියෝවෙන් නරඹන්නේ: Mouni Roy (ශිවන්‍යා) ගේ සැබෑ වයස Adaa Khan (ශේෂා) ගේ සැබෑ වයස Arjun Bijlani (රිතික්) ගේ සැබෑ වයස සහ අනෙකුත් ප්‍රධාන නළු නිළියන් රැසකගේ තොරතුරු! ඔබ වැඩියෙන්ම ආදරය කරන චරිතය කවුද? පහළින් Comment එකක් දාන්න අමතක කරන්න එපා! Keywords & Tags (SEO සඳහා): ප්‍රේම දඩයම (Prema Dadayama) Naagin Cast Real Age Prema Dadayama Actors Real Age Shivanya Real Age Mouni Roy Sinhala Sirasa TV Prema Dadayama Sri Lankan Trending Bollywood Actors Age
ADVERTISEMENT
ශිවන්‍යා ඒත් ලස්සනයි ❤❤
ආර්යමන්/ අනන්තා ලස්සනයි. ❤❤
Ado rithik😢
Roki tikak vayasa ivagr❤
එකනේ 😢
Ethakota ananthada balama 😊❤
අනන්තා 29. යෙ යෙ යෙ
Shivanya ❤ ritik ❤ rocky
ෂේශා මහත් වේලා එයාට තියෙන්නෙ මාරම ආඩම්බර මූනක් මගේ HB මාරම කැමති ෂේශාට 😂😂😂😂😂😂🇱🇰🇸🇦
Anantha lassnayi
Epa karapu kakka packat kathavak oka😅
ඒත් අනන්ත ලස්සනයි❤❤❤. ❤❤
Araman ananta❤❤❤❤
❤❤❤❤❤❤
😊😊❤❤😮😮
😮😮😮😮
මේ වෙනකල් දන්නෑනේ😮😮😮😮😮
මට අවුරුදු ටික පෙන්නනෙ
me va okkma boru
Penne nene bn🫵