මාලිනි ෆොන්සේකා චරිතයට පණ පොවන ඇය තාරුකා වන්නිආරච්චි ❤️ Tharuka Wanniarachchi (Rajiniye movie)
ADVERTISEMENT
Comments 100
megan_miller:
මාලිනි කියන්නේ නිලි රැජින.අලුත් පරපුරෙන් ඒ තැන ගන්න තාරුකාට පුල…
More Like This
24:27
MTOTO WANGU 💞 PART 102 | SIRI YA KIFO YAGUNDULIKA #love
Entertainment
2.7k
0
10:22
ZINDUNA EP 25 || AFRICAN LOVE STORY | HADITHI YA KUVUTIA. #simulizimedia #simulizi #zinduna
Entertainment
5.0k
0
20:06
MTOTO YATIMA { 64 }
Entertainment
3.7k
0
25:10
MLINZI Full Episode [ 42 ] #love
Entertainment
4.7k
0
0:14
lulu akiwa na d voice
Entertainment
454
0
50:10
MONALISA [ 39 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
8.8k
0
19:33
BEHIND THE SMILE 🖤[32]#sandraofficial #clamvevo #kiparabrand
Entertainment
13.4k
0
1:33
DUNIA SEASON 02 (Ep 47) TEASER
Entertainment
8.1k
0
You've reached the end
මාලිනි කියන්නේ නිලි රැජින.අලුත් පරපුරෙන් ඒ තැන ගන්න තාරුකාට පුලිවන්.තාරුකාගෙ ලස්සන,සුන්දර හිනාව, වැදගත් විදියට කරන කතා බහ,තැනට ගැලපෙන ඇදුම් අතිවිශිශ්ටයි.අනාගතේ ඔයත් නිලි රැජිනක් වෙන්න කියා ආදරෙන් සුබ පතනවා!!!🎉🎉🎉❤❤
මාලනීට තිබුනෙ අමුතුම ලස්සනක් ඒපෙනුම එයාගෙ සහෝදරියෙකුටවත් ලැබිලනෑ තාරකාත් ලස්සනයි ඒත්ඒපෙනුමට සම කරන්න බෑ
හෙල නිලි රැජින මාලිනී නොවුනට තවත් තවත් දක්ෂතා ඇති නිලියක්ගෙන් ඇය ගැන දැන ගැනීම වඩාත්ම උචිතයි තාරුකා දක්ෂ නිලියක් ඇය එය හොඳින් ඉටු කරාවි
රූපෙන් ඇය වගේ නැති උනත් ගතිගුනෙන් නිහතමානී නිලියක් මෙයත්.❤❤❤
තාරුකා ට මොන තරම් වාසනාවන්ත ද ❤❤❤❤බුදුසරණයි මාලිනියේ නුබ මයි හෙළ සිනමාවේ රැජින ❤❤❤
තාරුකා කියන්නේ ස්වභාවික පෙනුම හැමදාම තියාගත්ත ලස්සනම නිලිය. ❤️❤️❤️
මාලනීගෙ ලස්සන එයාට නැහැ , අනිත් එක ඕක හාන්නේ නැතුව එයා ගැන පොතක් ලියන්න සිනමාවේ මොකක් හරි එයාගේ නමින් නම් කරන්න එයා ඉපදුන ගමේ පාරක් එයාගේ නමින් නම් කරන්න
අනේ නැහැ මාලනී වගේමයි සෙනාලි පොන්සේකා .
මාලනී ge රුවට සමාන නැහැ, හාත්පසින් වෙනස්
මේ දුවත්.ලස්සනයි ගොඩක් ඒත් ඒ රෝස කිසිම වෙන්න කාටවත් බැහැ. ඒ ලස්සන දෙනෙතට පුදුම මිහිරක් ගෙන එන්නේ
හින්දි නිළියක් වගේ මට පේන්නේ හැසිරීම, පෙනුම, ඇඳුම ඔක්කොම ❤️
සෙනාළි පොන්සේකාත් මාලනි වගේමයි
සෙනාලි හොදයි මීට වඩා
නිලි රැජිණ මාලනියට සම කල හැකි කෙනෙක් නොමැත එතුමියට අගෞරව නොකර සිටීම වඩාත් හොඳය.
මං කැමතීම තරුව🙏❤️👍
මේ film එක නොහදා හිටියොත් වඩා හොදයි. නවක නිලියන්ගෙ ප්රශ්නයක් නෙමේ. ඒත් ඕනෙ නෑ
මාලිනී අසමසම රංගන හැකියාව, පෞරුෂය, ලස්සන රූපය, කට හඬ කාටවත් සම කරන්න බැහැ. ඇය නිළි රැජිණ ක් වෙන්නේ විශාල කැප කිරීම් ගොඩක් කරලා, ඒ record එක බිඳින්න හරිම අමාරුයි අද කාලේ නිළියන්ට, මොකද අද කාලේ නිළියන් වාණිජ සහ වෙනත් ප්රතිලාභ මූලික කරගෙන රඟ පාන්නේ. ඒ දවස් වල කලා කරුවෝ කලාවට හදවතින්ම ආදරය කරපු අය, මාලිනියත් ඒ ඇය ම පමණයි ❤❤❤
Me,duwa,,lassanai,,,,,eth,malnia,wenna,ba,,,kisima,kenekta,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනිවාර්යයෙන්ම තාරුකාට පුලුවන් ❤❤❤❤
Niyamai. Mata harima sathutuei mokada mageth Ekama Selection eka Tharuka. Apita inna Lassanama Niliya Tharuka. Rangapeemath Athidakshai. Dancing Expert. Congratz Tharuka. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤