0:00
0:33
0:33

“රැජිණියේ” ලෙසින් නැවත උපන් හෙල සිනමාවේ නිලි රැජිණ🤍 #shorts #malanifonseka

Entertainment
ADVERTISEMENT

Comments 100

Sign in to join the conversation

Sign in
M
maríacristina_deanda 4 weeks, 1 day ago

තාරුකත් මාර ලස්සනයි❤ මම ආසම නිලියක් 🌹❤🥰 ශොනාලි 🌹❤🥰

J
jamesrune24 4 weeks, 1 day ago

මාලනි වගෙ මුහුනට සමානය සෙනාලී

L
luce.antoine 4 weeks, 2 days ago

සොනාලි ගත්තන් ටිකක් හ‍රි ගැලපෙන්නේ

T
trinidad_apodaca 4 weeks, 2 days ago

නිලි රැජිනක් නං එයා විතරයි දැන් එයා මැරිලා ඒත් අපිට එයා රැජිනක් එච්චරයි හලො

S
sallysimmons345 1 month ago

නැන්දගෙ තැන හිමිවෙන්න ඕනේ සොනාලිට .. ඒක මාලනියට කරන ගෞරවයක් ..

B
brendanhollow27 1 month ago

❤❤❤❤❤

M
martin_hayes 1 month ago

සොනාලි බෙස්ට්❤

T
trinidad_apodaca 1 month ago

Senali gathanm tawa tikak hari hodai

L
liesalangern86 1 month ago

Janith😂

J
justin_brown 1 month ago

Replacement nathi charitha

L
lucy_greenwood 1 month ago

සොනාලි.තරැනකාලේ.මාලිනිය වගේ❤❤

E
erick_pimenta 1 month ago

Senility thamai malenige charitheta galepenne 1 kenme ❤❤

R
ray_lewis 1 month ago

සෙනාලි මැණික සුභ ගමනක් යන්න ලැබේවා ♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️

V
victoire_chrétien 1 month ago

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

hannahrichardson856
hannahrichardson856 1 month ago

කාගෙවත් මුහුනෙ හිනාවක් නැත.කවුරුත් මේකට එකග නැ ඒකයි තත්ත්වය . අපි නම් කොහෙත්ම කැමතිම නැ

M
manyadaylight5 1 month ago

සෙනාලි නන් ටිකක් ගැලපෙනවා. තරුකා වෙනම කෙනෙක්

R
rodrigo.mendes 1 month ago

සොනලි නිරහන්කර දක්ශ නිලියක් මලිනි වගෙ

G
gaelhenriquedapaz405 1 month ago

නැවත අපි අතරම ඉපදේව මලනි ,විජය,ගමිනි, ජොති ලතා අඇන්ජලින් ජෝ, එවන් දක්ශ නිහතමානී කලාකරුවන් අද නැත

V
victoire.lucas 1 month ago

මානනී ෆොන්සේකා මහත්මියට සහ ගාමිණී ෆොන්සේකා මහතාට කරන්නා වූ නිගාවක්

mariacecíliaalbuquerque427
mariacecíliaalbuquerque427 1 month ago

මාලනී ෆොන්සේකා නිළි රැජිණියට ආදේශයක් නොමැත ❤❤❤