Man Adarei (මං ආදරෙයි) | Episode 134 | 06th May 2026 Director : Harsha Udakanda Script : Harsha Udakanda | Ahinsa Nilmini Produce : Harsha Udakanda | Shalani Fernando Cinematography : Nishan Hasitha | Janith Gunasekara Editor : Madhura Prasad Music : Nimesh Kulasinghe Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #ManadareiTeledrama #ManadareinewDrama
ADVERTISEMENT
යෙනාරට ඔහොම වෙලා මදි.කවිහාරි කේලමීට වෙනදේ බලන්න මම වගේ අය තව සිටීද
යෙනාරට ඔහොම වෙලා මදි ලස්සන ආදර කතා කඩනවට ඔහොම කරන අයට ආදරයක හරියට හම්බෙනත් නැත්තේ අනිත් අයගේ ආදර කඩන නිසාමදම කොහෙද
යෙනාරටත් බැණුම් අහන වාරෙ ඇවිල්ලා😂
යෙනාරයි කවී කියන එකි පේන්න බැ 😑
සේසත්ට ගැලපෙන්නේ saranya
මං යෙනාරා වුනා නම් කොච්චර අමාරු වුනත් අමතක කරනවා ඒ කෙනාව. මොකද ඕක ඊටවඩා දුකක් 😢
යෙනාරා මොනවා කළත් සේසත්ගෙ ආදරෙ නම් ලබා ගන්න බෑ 😊😊😊
යෙනාරා පිස්සු හොන්තුව පෙන්න බැරි අය තව ඉන්නවද 😂😪
Mage palaweni comment eka onna❤😊
මෙ කවී ගෑණියි ,යෙනාරායි මාර කරුමයක්
Ane mata kawadawath like 10 k watila na
ප්‍රේම දඩයම බලන අය සිටීද..?..👀❤
16:13 කවී දැන් කියනව සාරන්‍යාගෙයි යෙනුගෙයි ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන්නැ කියල.😂ඒ ගෑනි මෙච්චරකාලයක් මැදිහත් උන එක නෙවෙයිද් කරෙ කේලම් කිය කිය😂
හොද වැඩේ යෙනාරට හොද වැඩේ 😂😂😂😂යෙනාරා කවී දෙකම එකයි 😂
අමෝ අමෝ දරුණු වෙනවලු..😂😂ඉදකින් කටු බැල්ලිගෙ කට විතරයි..😂
ඇයි අනේ පෝන් එක ගැන සාරන්යාගෙන්වත් බච්චන්ගෙන්වත් අහන්නෙ නෑනෙ නීලෙ 😮
Kavige acting maru hebei eya hodata act karanawa. මුණෙන් පෙන්නන ඉරියව් මරු කේන්ති යන්නම රඟපානවා
සාරන්‍යාට මේ ඉස්කෝලේට ආපු අරමුණ අමතක වෙලා කොල්ලෙක් නිසා විදවනවා . හරි නම් අම්මායි තාත්තා ගැනවත් හිතන්න තිබ්බා ඔවා පටලවගන්න කලින්. එයාලා දෙන්න බොරු කරෙත් සාරන්‍යා නිසා නේ.
සාරන්යගේ කටහඬ මරු ❤ හරිම අහිංසක කටහඬක් ඒක නන්.
Yenarata sesathawa galapenne na.kellek thawath kellekta ohoma wadak karana eka.hoda na😢