ජීවිතේ විඳින්න, වයස ඔහෙ ගියාවේ...
ADVERTISEMENT
Comments 100
martinemarion431:
අනේ ලස්සනයි ඕගොල්ලන්ට නිදුක් නීරෝගී සුවපත් වේවා
More Like This
24:27
MTOTO WANGU 💞 PART 102 | SIRI YA KIFO YAGUNDULIKA #love
Entertainment
2.7k
0
10:22
ZINDUNA EP 25 || AFRICAN LOVE STORY | HADITHI YA KUVUTIA. #simulizimedia #simulizi #zinduna
Entertainment
5.0k
0
20:06
MTOTO YATIMA { 64 }
Entertainment
3.7k
0
25:10
MLINZI Full Episode [ 42 ] #love
Entertainment
4.7k
0
0:14
lulu akiwa na d voice
Entertainment
454
0
50:10
MONALISA [ 39 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
8.8k
0
19:33
BEHIND THE SMILE 🖤[32]#sandraofficial #clamvevo #kiparabrand
Entertainment
13.4k
0
1:33
DUNIA SEASON 02 (Ep 47) TEASER
Entertainment
8.1k
0
You've reached the end
අනේ ලස්සනයි ඕගොල්ලන්ට නිදුක් නීරෝගී සුවපත් වේවා
විකාර ඔලුවේ තියන් ජිවත් වෙනවට වඩා හරිම හොඳයි... 👍👍👍👍❤️❤️❤️🙏🙏🙏
මාරම ලස්සනයි.ජීවිතේ අන්තිම මොහොත දක්වාම මේ සතුට මේ හැමදෙනාටම ලැබේවා කියලා පතනවා.
වයසට යන අයව සතුටින් තියන අයට මගෙ ඉහලම ගවුරවය හදවතින්ම පතනව. ❤
ලස්සන යි.බුදුසරණ යි.හැමෝටම
ෂා......මාරම ලස්සනයි . නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා හැමෝටම ❤️❤️❤️
අගෙයි අගය කරනවා මුළු හදින්ම ආසාවෙන් බලාගෙන හිටියා සියළුම දෙනාටම නිරෝගී භාවය ලැබේවා කියා ප්රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ආරක්ෂා වේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ලස්සනයි අනේ ❤❤❤❤
ලස්සනයි 😮😮😮😮
ලස්සනයි සතුටින් ඉන්න කවුරුත් කැමතිනේ. 👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉
ජීවිතය විදින මිනිස්සු 👍🔥 බුදු සරණයි ඔයාලට 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏❤❤🎉
Niyamai 👍❤❤❤❤
හරිම ලස්සනයිනේ ❤❤❤❤
අනේ හරිම ලස්සනයි ❤❤❤
ඇත්තටම මේ වයසෙදි තමා මෙහෙම ඉන්න ඕනි හැමදේම දරාගන්න අමාරැ වයසක සතුට ව්නෝදය හරිම වැදගත් 🙏💛🙏
ගොඩක් ලස්සනයි හැමෝටම බුදු සරනයි
ඇත්තටම මේ විදිහට හිතේ නිදහසින් ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද හරිම ලස්සනයි
හරිම ලස්සනයි බුදු සරණයි හැමෝටම නිදුක් නීරෝගී භාවය ලැබෙවා
ලස්සනයි ❤
❤❤❤❤❤❤❤ super aaaa😅