#viral #shorts #subscribemychannel
Sign in to join the conversation
එහෙම කතා කරන්න හොද නෑ හැමෝටම එක විදිහ නෙවෙයි🙂 මන් සමහර වෙලාවට මගේ කෑම එක දීලා පැත්තකට වෙලා ඉන්නවා 😌
ඒකට අපේ පන්තියෙ අය කෑම කන්නෙ ඔක්කොම එකට එක බත් එකත් තිබ්බත් ටික ටික ටික කනො සෙට් එකම අපිනම් කවදාවත් එහෙම කරන්නැ අපි දන්නෙත් නැ කෑම ගේන උන් කවුද නැත්තෙ කවුද කියලා අහුවෙන එක කනවනේ ඉතිම් කෙල්ලො කොල්ලො කියලා බේද නැ❤
මටත් මෙහෙම කාලයක් තිබ්බ හැබැයි මට ලමයි කෑම දුන්න ටීචලත් දුන්න මන් දැන් 🧑🎓 උපාධිදාරියෙක්
මටනං ඇඩුනා අම්මා විදින දුක දන්නේ අම්මා විතරයි 😢😢😢😢😢😢😢😢😢😢
😢😢🥺💔
අනෙ එ අම්මාට සල්ලි ඉක්මනින්ම ලබා දෙන්න 😊❤❤❤❤❤❤❤❤❤
මම ඉස්කෝලෙ යනකොට අපේ ගෙදර ලග නැන්දා කෙනෙක් මට හැමදාම බත් එකක් දෙනවා..එයාට ගොඩක් පින් සිද්ද වෙන්න ඕනි..❤
අපි නම් ගෙනාවත් එකයි නැතත් එකයි හැමෝම ගේන ඒවා කන්න එකට❤ එකෙක්ටවත් බඩගින්නේ ඉන්න දෙන්නේ නෑ❤️🩹
Appo api nam ohoma katha karanne naa kawadawath aththamai ape panthiye kenek innawa ❤❤❤❤❤❤❤😊
එහෙම ලමයි කොන්කරන්න එපා 😢😢😢😢😢
මමනම් ape ඉස්කෝලේ කෑම ගේන්නේ නැති අයට මගේ කෑම eka දෙනවා... 🥺 එකල්ල mama බඩගින්නේ ඉදල තියෙනවා..❤. එයාල මටත් කටවල් කවනවා.. 😢 පව් එයාල... 😔❤❤❤❤❤
පන්තියේ යාළුවො එයා තුප්පත්තියා කෑම ගේන්නෑ කියලා එහෙම එයාට කෑම ගේන්න බෑ කියලා විහිළු කරන්නත් හොඳ නැහැ එහෙම විහිළු කරපු පලියට දුප්පත්කමක් තේරුම් ගන්නේ නැතුව ගිහිල්ලා අම්මට වෙනස්කම් කරලා දුක් දෙන්නැතුව ඉඳලා හොඳට ඉස්කෝලෙ ගිහිල්ලා අම්මා කොහොම හරි හදලා දෙන එක කාලා හොඳට ඉගෙන ගෙන හම්බටත් සලකලා හොඳ රාජ පෝෂණ ගන්න පුළුවන් වෙනවා. එතකොට එව්වා ගණන් ගන්න පුළුවන් උව සුළු සුළු දේවල්❤❤❤❤😢😢😢😢
🥺❤️🩹
අපෙ ගෙදර වගෙ ඉස්සර දැන් නම් නැ 😭😭😭😭😭
මගෙ දෙයියනේ අක්කා.... 😮😮😮😮 ... ඔයානං වැඩ්ඩෙක් ම තමා......❤❤❤❤ මටත් ඇඬුනා ඒකටනං😢
Thats feeling is so bad 😢
ඔය වගේ වීඩියෝ දැම්මොත් මං ලයික් කරන්නෑ😢😢
Mom❤❤❤❤
ආය ඉතින් සුපිරි 😂😂😂👌👌
❤️😢ekata eduna😭