Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 09 | 03rd May 2026 Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
කොටස් නවයම බලපු අය 👍🏻
තාත්තා ට කිසිම කරදරයක් වෙන්න එපා 😢😢😢😢
මේඝ යුගනි කොටසක් යනකම් බලන් ඉන්න මන් වගේ අය තව ඉන්න්වාද 😁♥️
දරුවෝ වෙනුවෙන් තාත්තා ජීවත් විය යුතුය
ග්‍රාම සේවකගෙයි, නිධන් සීන් එකයි skip කරලා බලපු අය කවුද ඉන්නේ
මේඝ, යුගානි ගේ රන්ඩුවේ ඉතිරි කොටස බලන්න වෙන්නේ තව සතියකින්. 🙁 හොදම කොටස😒😒
අනේ තාත්තා ව අයින් කරන්න එපා ඒ තාත්තා අනිවාර්යෙන් ම මේ කතාවේ ඉස්සරහ ට ඉන්න ඕනේ ❤️🙏🏻
ඔයා යන පාරකවත් ම ම අය එන් නෑ කියපු එක මරැ කොල්ලො ඉන්න ඕන එහෙම තමා සිහින මරැ
නයනතාරා ගේ ලස්සන
දෙව්මියි අවන්තයි ඉන්න නිසා drama එක බලන මම 🤭
කො අනේ කතාව බලන්න ආසාවෙන් ඉන්න කට්ටිය
කේෂාන් ❤ නයනතාරා ඉන්න ඒවා පිස්සුවක් තමයි එය දෙවෙනි ඉනිම කතාවෙන් ඒ දෙන්නා ප්රේෂකයන්ව ඇබ්බැහි කරා 🥺❤
පලවෙනි කොටසේ ඉදන් යූ ට්යුබ් එකෙන් බලපු සෙට් එක කෝ
තාත්තා කසිප්පු පෙරුවත් කමක් නෑ .තාත්තට හොදින් සලකන්න❤
අනේ තාත්තට කිසි කරදරයක් වෙන්න එපා 🥺
සිහිනට ඉන්න යාළුවෝ හොඳයි අවශ්‍ය වෙලාවට ලගින් ඉන්න යාළුවො එහෙම තමයි ඉන්න ඕනේ...
තමන්ට කන්න බත් ඇටයක් නැති උනත් අනිත් මිනිස්සුන්ට හිනා වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ ...අසල්වැසියෝ කිව්වට කරදරයක් වෙනකම් බලන් ඉන්නේ😡
නයන තාරා නිසා බලනවා හරිම ලස්සනයි..
ගමේ උනුත් දුප්පත් අයටම තමයි කැපිල්ල කොහේත් එකයි
දෙවන්ත ඉන්න නිස බලන්නෙ නැත්තම් ඔහොන යන්කෝ ඒ දෙන්න කපල් කරන්න ඉක්මනට 🥹💗