ශනු පුංචිගෙයි දිනේශ් බාප්පිගෙයි වෙඩින් එකේ ශනුව අඬවමින් සාරණ්‍යා කිෂාර්යා කියපූ "දෙවෙනි අම්මා නුබයි"
ADVERTISEMENT
Comments 100
joão.costa:
අනිත් නිලියො වගෙ බොරුවට දගලන්නෙ නැතිව හරිම ලස්සනට grand weddin…
More Like This
24:27
MTOTO WANGU 💞 PART 102 | SIRI YA KIFO YAGUNDULIKA #love
Entertainment
2.7k
0
10:22
ZINDUNA EP 25 || AFRICAN LOVE STORY | HADITHI YA KUVUTIA. #simulizimedia #simulizi #zinduna
Entertainment
5.0k
0
20:06
MTOTO YATIMA { 64 }
Entertainment
3.7k
0
25:10
MLINZI Full Episode [ 42 ] #love
Entertainment
4.7k
0
0:14
lulu akiwa na d voice
Entertainment
454
0
50:10
MONALISA [ 39 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
8.8k
0
19:33
BEHIND THE SMILE 🖤[32]#sandraofficial #clamvevo #kiparabrand
Entertainment
13.4k
0
1:33
DUNIA SEASON 02 (Ep 47) TEASER
Entertainment
8.1k
0
You've reached the end
අනිත් නිලියො වගෙ බොරුවට දගලන්නෙ නැතිව හරිම ලස්සනට grand wedding එකක් plan එකකට අනුව හරිම ලස්සනට අරගෙන 😍🔥✌️
අනෙ හරිම ලස්සනයි ❤ එයාලාගෙ අම්මටයි තාත්තිටයි පස්සෙ ඒ දෙන්නා අයිති පුංචාට තමා 🥺💗
එකට ඇඩුනේ මට විතරයි ද
ශනු ප්‍රෝග්‍රෑම් එකක කිව්වා දවසක එයාගේ wedding එක දවසේ සාරණ්යට කියලා ඒ සින්දුව කියවනවා කියලා... එතකොට ක්රිෂාන්යා ඉපදිලා හිටියේ නෑ... අනේ අද එයාගේ සතුට... එයා බලාපොරොත්තු වුනා වගේම සාරණ්‍ය එක කියනවා.. හැබැයි තනියම නෙවේ... ක්රිෂාන්යත් එක්ක...ඇත්තටම ඒ පුංචිගේ අතින් ඒ දෙන්නටම අම්මා තරම්ම ආදරය, ආරක්ෂාව ලැබුනා... ඒ සින්දුවේ තියෙන විදිහටම ඒ දෙන්නගේ දෙවැනි අම්මා ශනු තමයි... නුවරඑළිය කියන්නේ අපේ ගම අක්කි... කලින් දන්නවා නම් gregary park එක ලගට වත් එන්න තිබුනා... කොහොමහරි හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ශනු අක්කි දිනේෂ් අයියා.... ❤️❤️ Congatulation වගේම සුබ මංගලම්... ❤️❤️❤️❤️
පූංචිලාට මේ සිංදුව හිතට තදින්ම දැනෙනවා❤
අනේ ශනූගෙ රෝස මල් දෙක🥺💗
ඇත්තටම අපි දැකලා තියෙනවා එයාල දෙන්නා අක්කල දෙන්නගෙ බබාලා දෙන්නට කොයිතරම් ආදරේද කියලා. ඇත්තටම ලස්සනයි පුංචි පැටව් දෙන්නටත් බුදු සරණයි ජේසු පිහිටයි ඔයාලා හැමෝටම
අනේ ඒ cute voice දෙකෙන් ඒ සිංදුව ඇහෙද්දි ඇස් දෙකට කදුලු ආවා
Shanu akkata e sinduwa kiwwa . Akkai nangi dewani akkata e sinduwa kiwwa. Dan e dennage babal eka shanuta kiynwa 🥹❤️
එයාගේ ලස්සනම දවද එසාගේම අදහස් වලට අනුව තනියම ලස්සනට කරා එයා
ඇත්තටම ඒ රෝස මල් දෙකේ දෙවනි අම්මා තමා ශනු....
Soo sweettt❤🥹
Eyage song eka eyagem wedding ekee ❤😊
ඇයි ඒ සින්දුව අහද්දී අඩෙන්නේ 🥺 අක්කා කෙනෙක් හිටියනම් 🥺 කමක් නෑ අයියෙක් ඉන්නවනේ 🥹❤️🩹🫂✨
ශනූ අක්කලට කියපු එකම ශනුගෙ වෙඩින් එකේදිම බබාලා දෙන්නා එයාට කියනවා..ඒකට නම් ඇත්තටම කඳුළු ආවා...ඇත්තටම ශනූ බබාලා දෙන්නට දෙවෙනි අම්මා වගෙ තමා..පුංචිලා කොහොමත් දෙවෙනි අම්මලනෙ අක්කලගෙ බබාලට❤ Congratulations Shanu & Dinesh❤
අනේ කදුලක් ආවා පුංච් පැටවු දෙන්නා ගේ අම්මා වගේ තමයි ❤🥰
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤
වාසනාවන්ත දක්ශ දරුවො ඉන්න ලස්සන පවුලක් ප්‍රියසාද් පවුල.තාත්තගෙ නමින් එලිය නොගෙන තාත්තටත් අම්මටත් එලියක් උනු දක්ශ දූවරු තුන්දෙනෙක්. පුන්චිම පැටව් දෙන්නත් ඒ පාරෙම යන හපනියො.......♥️
Ana mata Maka ballanakota adanawa ana😢
අනේ ඇත්තටම ලස්සනයි ඒ ආදරේ 💗💗හැබැයි මැණික් කැට දෙක අපිවත් ඇඩෙව්වා 🥺