Watch More : https://bit.ly/3ejZQRB © 2026 by @Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. ---------------------------------------------------------------------------------------------- සියළුම හිමිකම් ඇවිරිණි. නැවත පළ කිරීම, විකිණීම තහනම්ය. ---------------------------------------------------------------------------------------------- Follow on Us: ================================================ Message on Us : https://m.me/srilankarupavahini Official Website : http://www.rupavahini.lk/channel1 Official Facebook : https://www.facebook.com/srilankarupavahini Official Instagram : https://www.instagram.com/sri_lanka_rupavahini Official Twitter : https://twitter.com/rupavahinitv Official Tik Tok : https://www.tiktok.com/@rupavahini_corporation Music Channel : https://www.youtube.com/@RooTunes News Channel : https://www.youtube.com/@Rupavahini_News TV Rupavahini : https://www.youtube.com/@TVRupavahini Education Channel : https://www.youtube.com/@JathikaPasa 24x7 LIVE Stream : https://www.youtube.com/@rupavahiniLiveStream -------------------------------------------------------------------------------------------------------------------- #SriLanka #Rupavahini #RupavahiniTV La televisión de canal nacional en Sri Lanka
ADVERTISEMENT
නාමලී ඩාවිත්ට ගැහුවා මදී කියන අය කෝ බලන්න 👍👀🤭🙋
පව්ඩර් බබාලගෙ රගපෑම් වගේද මේවා හරිම තාත්විකයි ස්වභාවිකයි...❤❤❤
අර ණයට ඉල්ලන සීන් එක මාරම ලස්සනයි, මාරම දුක හිතෙනවා..ඒ නිළිය ලස්සනට රඟපානවා ❤
දොරකඩ දෙවොල බලලා මන් වගේ පට්ටි ගෙදර බලන කට්ටිය ඉන්නවද 😁
නැටුම් ටීචගෙ චරිතෙ පහත්ම රගපැම දැක්කෙ අද. කොහොම වුනත් හොදට රඟපානවා 😌
හොද වැඩේ කොට දාවිතාට. කකුල් දෙක කැඩෙන්නම ගහන්න තිබ්බේ 😢😢
නැටුමි ගුරි වගෙ කපටි කපටි කයිරාටික ගෑනු නිසා අහීංසක අසරන දරැපවිල් කී දාහක්නමි දුක් විදිනවද😔
මම ගෑනු ලමයෙක් විදියට මට තාම 23 යි.සමාජෙ ලොකු අත්දැකීම් නෑ.හැබැයි මම මේ කතාවට හරි ආසයි.මම මේක බලන සැරයක් ගානෙ පාර්තනා කරනවා මට හතුරුකමක් කරපු කෙනෙක්ටවත් මේ වගේ ජීවිතයක් ලැබෙන්න එපා කියල.හැම ගෑනු ලමයෙක්ටම හම්බෙන්න ඕන තමන්ව විතරක් විදින පිරිමියෙක් ❤
මාත් පොඩි කාලේ ගෙදරට කඩෙන් ණයට බඩු ගෙනිහින් තියෙනවා.මට අද මගේ ගමටම වුනත් කන්න දෙන්න පුලුවන්.අවුරුදු ගාණක් අතීතෙට ගියා.🥹🥲🥲
ඒ මගේ ලමයි , ඒ මගේ ගෑණි 😐 මුගේ එකම අඩවැඩියාව අහලා දැන් එපා වෙලා 🤌
අන්තිමට රතු පෙමෙටයි නාමලීටයි හොඳ ජීවිතයක් ලැබෙන්න ඕනෙ කියන අය කෝ
දුප්පත් වෙලා ඉප දෙන්න එපා කිසිම කෙනෙක්. ඉස්සර මමත් කඩෙන් බඩු ගන්න ගියාම අන්තිම වෙනකන් ඉන්න ඔනි.. මොකද නයටනෙ බඩූ ගන්නේ
දැනුන තැන නැවතියන් ඒක මරු පට්ට... නවතින්න පෙර ටිකක් හිතාපන් ඇත්ත... දැනුනු තැන් වලට නුබ උනෝතින් තිත්ත... ගන්න වෙයි ඉක්මනින් විශාදෙට පෙත්ත....❤❤👊👊👊👊
බලු පිරිමි මොනවා කරත් උන් සුදනො නාට්යක් උනත් ඇත්ත ජීවිතෙත් ඔය වගේ තමා
ඇත්ත ජීවිතයේ නාම ලීල කොයිතරම් නම් ඉන්නවද❤.. 😢
කඩෙන් ණයට බඩු ගද්දි මගේ ළමා කාලෙ මතක් උනා.කඩේ සෙනග අඩු වෙනකං බලන් හිටපු කාලයක් අපිටත් තිබුන 😢
හොදම දඩුවම අතහැරීම මිනිහෙකුට
කඩෙන් නයට බඩු ඉල්ලපු කාලයක් අපිටත් තිබ්බා🥺😖
ඩාවිතාගෙත් කකුල් පන නැතිවෙන්න ගැහුවනම් හරි 🥲
පිරිමි එහෙම තමයි . උන්ට පුළුවන් ගෑනුන්ට උපරිමෙන් අඩන්තේට්ටම් කරන්න. බැරිවෙලා හරි ඒකලා ගහන පාරකින් බේරෙන්න අතපය විසි කරද්දි පාරක් වැදුනොත් අන්න ගෑනි වැරදියි .