Sihineka Thaniwela | Episode 154 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode154 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
සනුලිටයි ❤කෙසරටයි කැමති අය කො❤❤❤
අම්මෝ ඉතින් නැන්දම්මාගේ ආදරේ ...ඇත්ත දැන ගත්ත දවසටත් ඔය ආදරේ ඔහොමම තිබුනොත් හොදයී 😂❤
Ane aluth love eka hinda niki❤adige love seen wadiya na😢😢
ඒ උනාට ශනුලි ප්රෙග්නට් නොවී කේසරට හම්බවුනා නම් හොදයි..
සේරම නිකීගෙයි ආදිගෙයි කොටස් වලට ආසයි කියද්දි මං විතරද කොහෙද ඒ කොටස් බලන්න කැමති නැත්තේ. 🫢
කේසරගෙ කෙල්ල දැන් අඩෝවැඩියාවක්
අම්මෝ සනුලියි අයියායි සෙට් වෙන්න යන්නෙ...❤❤❤
කතාව දානකම් බලාගෙන හිටියෙ. කේසර❤ශනුලි ආදි❤නිකි love eka balnna. එයාලගේ කොටස්නම් වැඩිපුර ඕනේ😊
අනෙ මේ ටියාරාට නම් කනට දෙකක් දෙන්න හිතෙනවා 😊
Lilige අඩි පාරේ tiyarath යයි වගේ..
Kesarage ammala wage aya inne katha wala witharai
කෙල්ල කැතම කැත වුනා නම් සලකයි ඔහොම 🤣🤣🤣🤣🤣🤣🤣ගෙනාපු තැනටම ගිහින් දාන්න කියයි.කන්න දෙන එකකුත් නෑ හරියට 🤭🤭🤭
ශුවර් එකට නිකිගේ අම්මගෙයි තාත්තටයි එන්න කියලා මොනවා හරි කරලා කෑම වලට දම්මලා කැමැත්ත ගන්නද කොහේ හදන්නේ 😂😂
සනුලිට කියමු වෙටෙන්න කියාලා ඉට පස්සෙ හොස්පිටල් ගිහින් අවාම love eka පටන් ගමුකෝ අනේ....
කේසර පව් අනෙ
පව් වැනි ආදී ආදී අයියට ආදරෙයි. ආදී හරි හොඳයි හොඳ මල්ලි කෙනෙක්🎉🎉🎉🎉
ෂානුලි.කේසරට ආදරේ කිව්වනං ඉවරනේ❤❤
දිනේතට කන පැලෙන්න ගහන්න හිතෙන්නේ මට විතරද 😢😒
කේසර පවු❤❤❤❤❤
මොන වගේ අසරණ උනත් මේ දිනෙත් වගේ කොල්ලෝ නම් කෙල්ලෝන්ට ලැබෙන්න එපා😢😢