ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #HiripodaWessa #හිරිපොදවැස්ස #Swarnavahini
ADVERTISEMENT
ආත්මිට මතකේ ඇවිල්ලා තිදැස් එක්ක සෙට් වෙනකොට අපි නාකී වෙලා ඉදී..😅😅😅😅😅😅
කතාව skip කර කර විනාඩි 5,10 න් බලන උන් කෝ 😅😂👍
මේ වෙනකන් කමෙන්ට් දාලා තිබුන හැමෝටම ලයික් දැම්මා මන්😊😊😊😊
අනේ මන්දා කොයි වෙලේ හරි බලන අපිට පිස්සු හැදෙනවා 😒😕
ඔව් ඒක ඇත්ත මේ කතා පටන් අරන් රට වටේම ගිහින් එනකොට අපි මැරිලත් ඉවර වෙයි
අනේ කලින් අත්මි හිටියනම් කොච්චර ලස්සනද මේ කතව 🥺🥺🥺😢
අනේ කලින් ආත්මි හිටියනම්
ආත්මිටත් එයාව මතක නෑ අංගුලිමාලව මතකයි😂
ඇත්ත කියන්න ඔයාලා ඔලිවියාට බැන්නට ඒකි ඉන්න part එක විතරයි නේද කතාවේ Skip කරන් නැතුව බලන්නේ😪😹
අචල රට ගියොත් ඒ love එක්ත් ඉවරයි .😒
මේ ලංකාවේ medical students ලාද😅😅
ගෙවින්ගෙයි චාරුගෙයි කොටස් skip කරන අය ඉන්නවද 😒
ඇත්තටම මෙ කතාවෙ නොගැලපෙන පේුමය නමි සමාජයට අපෙ සංකෘතිය විනාස කරන දෙයක්
මේකේ දෙබස් විතරයි වෙනස් එකම දේ වෙනස් කර කර කියන්නේ එකම තැන..😅😅😅
ආදැස් ට කැමති අය ඉන්නවද😊❤
මෙ කතාව කොටස් පන්සිය ගනන් පාස් කරලත් යනවා අාත්මින සෙට් වෙද්දි
පෙශල අඹරනවා කියපු දේ මේක වෙන්න ඇති
අනෙ දැන්නම් මේ කතව එපා වේලා කවද අත්ම්ට මතකේ එයිද
ඔලුවියා නම් එපා වෙනවා
නිකමට හිතපන්කො ඔක්කොම අමතක වෙච්ච කෙනෙක්, නම් ගම් ඔක්කොම වෙනස් කරන් office එකෙ ඇවිත් අපූරුවට ආයෙ වැඩකරන්නෙ කොහොමද කියලා. 😂