විදුලි සෝපානයක් (Elevator) අතින් නවත්වන්න කලින් මේක බලන්න! ⚠️🚫ඔබත් ලිෆ්ට් එකේ දොර වැහෙනකොට ඒක අතින් නවත්වන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. 🛑 බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට, මේ පුරුද්ද නිසා ඔබේ ජීවිතයට පවා ලොකු අනතුරක් වෙන්න පුළුවන්.මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ:✅ සෝපානයක සෙන්සර් (Sensors) වැඩ කරන්නේ කොහොමද? 🔌✅ අතින් දොර නැවැත්වීමේදී සිදුවිය හැකි බරපතල අනතුරු. 🚑✅ සෝපානයක් ආරක්ෂිතව භාවිතා කරන නිවැරදි ක්‍රමය. 🛡️අනවශ්‍ය අනතුරු වළක්වා ගන්න ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟත් මේ වීඩියෝව Share කරන්න. 👥✨වැදගත්:ලිෆ්ට් එකේ දොර නවත්වන්න හැමවිටම 'Door Open' Button එක භාවිතා කරන්න. 🔘 නැතිනම් ඊළඟ වාරය එනකම් ඉවසීමෙන් රැඳී සිටින්න. ⏳මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ Channel එක Subscribe කරන්න! ❤️🔔 #elevatorsafety #SafetyFirst #SinhalaEducation #LiftSafety #SriLanka #BeSafe #HealthAndSafety FasterFacts #amazingfacts #1million #song #1000subscriber #newsong #shortsviral #comedy #1million #1000subscriber #1k #100 #1millionviews #1vs4 #1ksubscribers #2025 #2024 #2023 #2022 #2020 #2020 #3d #3danimation #3dmodeling #3dmodeling #trending #thanu #trendingshorts #tiktok #trend #travel #totalgaming #twitch #trendingvideo #tiktok #newsong #news #newvideo #new #partymusic #patakurullo #pubgmobile #gaming #gameplay #youtubeshorts #youtube #ytshorts #youtuber #youtubeshort #1millionsubscribers
ADVERTISEMENT
ස්තුතිඹබට මම.මෙ ගොංකම දනටත් කරනවා 😢
ටැන්කිඋ මේවගේ දෙවල් අපිට කියලා දෙනවාට ❤❤❤❤❤
ලංකාවේ නම් කොහොමටවත් කරන්න යන්න එපා 😂
thank you බං😂❤❤❤😂😂😂
ඔය දොරේ පැත්තෙන් තියෙනවා ඇතුලට තද වෙන කොටසක්. ඒක දොරේ උඩ ඉදන් යටටම තියෙනවා. අපි දොරට අහු උනොත් ඒක තද උනාම තමයි sensor වලට අහු වෙලා දොර ඇරෙන්නේ. මන් කරන්නේ ඕක තද කරන එක. අතින් එක පාරක් තදකරලා අත ගත්තාම දොර අනිවාර්යෙන් open වෙන්න ඕනේ. එහෙම නැතිනම් ප්‍රශ්නයක්
100% ශුවර් අනිවාර්යයෙන් වැඩ කරනවා ..පිරිමි අපට නොව ගෑනූන්ගේ පුකට / කකුලට ..සෙන්ස(ර්) පවා වැඩ ..පිරිමි අපට කාර්මික දෝශ
දවසක් මගෙ පස්ස අහු වෙන්න හැදුව බහිද්දි 🥲😪
Respect ⭕
මම නිතරම එහෙම කරනවා අයෙත්නම් එහෙම කරන්නේ නෑ ගොඩක් ඉස්තුති ඔබට ❤️❤️❤️❤️❤️❤️❤️
Respect ⭕⭕⭕⭕⭕❌⭕❌⭕🚫🚫🚫🚫🚫❌⭕
එකෙන්ම එකෙන්ම තැන්කියු බන් මාත් ඔයවැඩෙි අනන්තවත් කරල තියෙනව නිකමට වත් හිතුනෙ නෑ තෙරුවන් සරණයි 👌👌👌👌👌👌👌👌💐💐💐💐💐💐💐❤❤❤❤🙏🙏🙏
Super
මම ඉතාලියේ ඩිලිවරි කරන්නේ දවසකට ඔය වගේ ලිෆ්ට් ගනනාවක යනවා. ඕඩරේ දෙන්න හදිස්සියටයි. ආයෙ ඊලග ඕඩරේ ගන්න තියෙන හදිස්සියටයි මම ඔය වැඩේ දවස ගානෙම කරනවා වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ අදින් පස්සෙ මේ වගේ හරක් වැඩ නම් කරන්නේ නෑ. ස්තූතියි ඔයාගේ දැනුවත් කිරීමට❤🙏
ලමයි මේවා කරලා පස්ස නැති කරගන්න එපා😂😂
අම්මෝ😮❤ මොකක් ගැනද බන් මේ වීඩියෝ එකේ කිව්වෙ
❤❤❤❤🎉
පෙට්ටියක් උස්සන් ආපු එකාගෙ අත් දෙකම කැඩුණ නේද 😧
බොහොම ස්තූති
ස්තුතියි 🙏🙏🙏🙏
ස්තුතීයි ඔබට 👍👍👍❤❤