වැටෙන්න ගියත් අන්තිමට දිනලයි නතර උනෙ 🥰 LIKE ✔️ COMMENT✔️ SHARE✔️ තමා ඕනේ Please SUBSCRIBE my Chanel 💖💕💕👍👍👍 https://www.youtube.com/channel/UCcsH80p4qoKBccjB-SQpqIA
Sign in to join the conversation
අවුරුදු උත්සවයක මේ වගේ අමාරු දෙයකින් කවුරු හරි දිනනව කියන්නෙ බලන් ඉන්න අපිටත් සතුටක්.හරියට අපි දින්න වගේ සතුටක්
පුදුම ඉවසීමක් ඇති දරුවෙක් ❤️♥️
බැලන්ස් ගැන කියන්න දෙයක් නෑ පට්ට කෙල්ලෙක් ජීවිතේ දිනන්න ඕනේ . ❤️
මම දැකල තියෙනව .කොඩිය අතට ගත්ත ගමංම .බැලංස්නැතුව බිමට වැටෙනවා .ඒත්. මේ දුවගේ සිහීය සහ ඉවසීම (සතිය) % ට % යක්ම නියමයි. වාසනාවන්ත දරුවෙක් 👍
මොන දෙටත් ඉවසිම තියෙන්න ඔනෙ ජ්යවෙවා 🫠🫠🩷🇦🇪
අනේ මගෙ පොඩි කාලේ මතක් උනා.ජේසු පිහිටයි දෝණි❤❤❤❤❤
wow 😳 very nice
වටේ හිටිය අය අත උඩට අරන් හදවතින්ම ආශීර්වාදයකින් එකම හිතකින් ඒ වෙලේ ඒ දරුවාට හයියක් වෙනවා. ඒ හැගීමයි දරුවට හයියක් වුනේ දරුවාගෙ දක්ෂ කමත් එක්ක. මෙතන ඉන්න හැමෝම ජයග්රහණය කරා වගේ මට දැනෙන්නේ 👍👍❤️❤️🙏
සුපිරි නගෝ❤❤❤
සුපිරි කෙල්ලෙක්
Life ekath oya wagema balance karapan nangiye. Budusaranai❤❤
Supiriyak thama❤
වැඩක් නෑ මෙච්චර ගේමක් දීලත් අරන් නිකම් ඇඟ පෙන්නලා හම්බෙන තෑග්ග ඊට වඩා ලොකු උනාම😢😢😢😢 ජයවේවා බට්ටි🎉
Pattama kellak❤
ජීවිතේ පොඩි කාලෙ විතරක් දිනන්න පුලුවන් තරග 😂❤❤
බලන් ඉන්න මම ජයග්රහණය කලා වගෙ මගෙ හිතට තදින්ම දැනුනා දියනිය ඔබේ ඉදිරි ගමන සාර්ථක වන්නට සුභ ඇතුම්❤❤❤ ජය වේවා❤❤❤
ශෝක් මැනික බුදුසරනයි 💞🥰🥰
ජිවිතය දිනන්න පුලුවන්❤ නංගියෙක් ආඩම්බරයි ❤ 💚🌹🫶🫶🥰🥰
මම දිනුව වගේ සතුටක් ආවේ...🥺🥺....සමබරතාව ,ඉවසීම ,සිහිය හොදට තියෙන නංගි කෙනෙක්....👍👍
නියමයි ❤