Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
කවුරුත් නැද්ද මේක රෑ බලන් නැතුව උදේ බලන කවුරුත් මං වගේ😂😂
අදත් ප්‍රේම දඩයම පෝන් එකෙන් බලන සෙට් එක කෝ 🫂☺️❤️🩹
ප්‍රේම දඩයම බැලුවේ නැත්තන් රැට නින්ද යන්නැති උන් ටික ඉන්නවද 🫵😂😹
හිච්චි කාලේ ඉදන් ප්‍රේම දඩයම බලන සෙට් එක මේ කොනට 😸✌❤️
ප්‍රේම දඩයම බලන අවන්ක හිතහොද සෙට් එක දාගෙන යන් නේද ගැම්මට ලයික් එකක් 🙃😺✌
බරණී තමයි අතල්ම වැඩේ කරන්නේ 😂
ඉස්සර හිටපු අහින්සක පූර්විට තාම කැමති අය ඉන්නවද ඒ කිව්වෙ දැන් අහානට ❤❤😘💕💫
බරනි ඒ ලෙටර් එක කියවනකොට මට වගේ හිනා ගිය අය තව ඉන්නවද😂
A/L කට උඩ තියාගෙන පාඩමුත් කරනගමන් ප්‍රේම දඩයම පිස්සුවෙන් වගේ බලන 2007 කොල්ලො කෙල්ලෝ ටික කෝ බලන්න 🤗❤️👍
අදත් පෝන් එකෙන් කතාව බලන 2000 ට වැඩි කොල්ලො කෙල්ලෝ සෙට් එක කෝ
කාටස් 27 ම බලපු 2000න් පස්සේ ඉපදුනු කාලේලා් කාලේලා් සෙට් එක දුමු න්දේ ලයික් එකක් 🤗❤️👍🏻
කෝ බලන්න මේ සැරේ ඕලෙවල් ප්‍රතිඵල එනකන් බලන් ඉන්න සෙට් එක මන් වගේ😂😂 ප්‍රේම දඩයම 1 ප්‍රතිඵල 2😂
ආර්යමන්ගෙ නපුරුකමට ආදරේ හිතෙන අය කෝ 😁❤
තුට්ටු දෙකේ නළුවා කිව්වම යාලුවෝ ටික හිනා වුණ විදිහ 😂
දියමන්ති මුදු දැක්කම අරුන්ගෙ මූණූ ටික 😂 😂😂😂
මට උදේ වෙද්දි ලයික් දෙකක් තිබ්බොටත් මම සතුටින්😅
ශිවන්න ට වඩා පතාපවත් බවක් මං කියන්නෙ රැජිනකට තියෙන තේජාන්විත ලුක් එකක් අනන්තට තියෙනවා කියන අය මේ පැත්තට අනනතා යනු නාග රැජිනනේ එයාගෙ රුපෙන් හැසිරීමෙන් ඒ ක ගොඩක් දිස් වෙනවා ❤❤❤❤❤❤❤
අනන්තා දැකලා මොලේට සමනල ගැටේ වැටිල තියෙන මම වගේ තවත් අය සිටීද 🎉😂🤍
පුර්වී (ආහානා දවන් ) වෙලා ආවට පස්සේ තමයි කතාව හරියටම පටන් ගත්තේ කියන අය කටිටිය ඉන්නවද ❤❤👍🏻
ස්වර්ණා කියන එකී ලෙෆ්ට් ...😂හොද වැඩේ ඕකිට...😂තව ඉන්නෝ පොලිමට....😂