this is sheron and his sister making funny video.it is so amazing.#new #officalvideo #automobile #jump #funny #youtubeshorts #youtube #happy #good #viralshort #ytshorts #night #morning #edit #viralshorts #amazing #money #sister #shorty #bome
අයියලා පොර ටොක් දැම්මාට නංගි ලාට හරිම බයයි😂😂
කලින්ම ඉල්ලපු 1000 දුන්න නම් ඉවරනේ... 😂❤ හැබැයි සුමනෙව විකුණපු එක නම් අවුල ඈ 😪😂
තව පොඩ්ඩෙන් සුමනයගෙ කේස් එක අතේ මාට්ටු😂😂 පව් අහිංසක පූසා🤭😂😂
2026 වසරේ සහෝදරියට හිමි සම්මානය දිනාගත් වගයි 😁😁😁
මරු හැබැයි 😂 මෙ අයියයි නංගියි නේද..❤️❤️
Super sister❤❤❤❤❤❤😢😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඒක නම් මරු අප්පා ......😂😂😂😂😂😂😂
කේලං කියන නංගිල නං වාසනාවන්😮😮😮😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
4000කටම කෙලවගත්තා ඌ 😂😂😂😂
හිනා කාලා මැරෙනවා ❤❤❤❤❤😂😂😮😅😊😊😊
හොඳ වැඩේ අයිය ට😂😂😂😂😂😂❤
Meka බලලා ටිපර් වන අපේ නංගිලා😂😂😂
Sumane 😂😂😂😂😂
මං හිතන්නේ සුමන විකුනලා ගත්ත සල්ලිද කොහෙද නංගිට දුන්නේ 😂😂
එ කොල්ලත් පට්ටම ආතල් බං දෙන්නම සුපිරියක් බුදුසරනයි අනේ මෙ දොනි ඔය හිනාව දිගටම තියාගන්න හරිද මිම්❤️😁🤭🥹
Anna manwage charitharak hode mewage nangila innokota ikmanata diyunu wenna puluwanne😂😂😂😂😂
Hithahan uge athe e welawe salli thibbe nathnam 😂
එ මං වගේ එ නංගි 😂😂😂😢🎉❤
අරක කියනවා කියපු ගමන් අයියා බයයි.. ඒ උනාට ඒක මොකද්ද කියලා මං දන්නෙත් නෑ 😕😕
අපේ...නන්ගිට ත් බොරු කියන්න දන්නෙ නෑ...... කිව්වොත් අතෙ..... මට්ටු......😅😢