#cricket#cricketlover#cricketnews#kusalperera#breaking#srilankacricket This video does not contain illegal excerpts or scenes that are harmful to minors. This video includes some information about Sri Lankan cricketer Kusal Perera. The photos included in this video are copyrighted by the original owners. The video is 100% created by our channel.
ADVERTISEMENT
ශ්රී ලංකා කොදෙව් තරඟාවලියේ තොරතුරු 👇👇👇 /yPKQvIlBHRo?si=rYOAxDriaPljWWpu
මොනව වුනත් දකුනු අප්රකාව එක්කෙ ගහපු ඒ සියවසේ තරගය නම් අපි කාටවත් අමතක වෙන්නේ නැති වෙයි.😢
පොඩි සනා අහිමි වීම අපිට ගොඩාක් දුකයි. තාමත් එයාට හොදට සෙල්ලම් කරන්න පුලුවන්..
පොඩි සනා MY FAV මාරම අව්ල් ❤
පුතා මෙය අනෙකුත් කිුඩකයන්ටද අනතුරු ඇගවිමක්, නොසැලෙන චරිතයක් වු ඔබ මෙයින් ධෛර්යය මත් වි ඔබගේ අරමුණට ලගාවන්න හැකි සියලු ශක්තියන් ධෛර්යයන් එකරාශි වි ඉදිරි ගමනට පියවර තබන්න ජිවිතය යනු අභියොග තුල ආත්ම ශක්තියත් සමග යා යුතු ගමනකි.තමාට තමා ඉන්නා බව සිහිය එළවා අත්තාහි අත්තනො ....................... අත්තනාව සුදත්තෙන නාථං ලබති දුර්වලං❤❤❤❤❤❤✌✌✌✌✌✌✌✌✌🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰සැමදා ජය ලැබෙිවා තෙරැවන් සරනින් නිරොගි සුවය පතමි පුතා
දක්ෂයාට කොහොමත් තැනක් නැහැ පාලකයන්ගේ වැරදි තමයි මේවා
ඕක ඔච්චර කියන්න දෙයක් නෑ බන් ඌගේ කාලේ ඉවරයි වැඩක්නෑ දැන්
It is really disappointing to learn that Kusal Janith Perera is no longer in SLC. Hugely talented, but he was banned from cricket for a few years before returning and playing so well, including a match-winning test innings of 153 not out for the final wicket with Vishwa Fernando in 2019 against South Africa when Sri Lanka were 226 for 9 and needed 78 more runs to win. Kusal contributed 68 runs in a 78-run partnership, which helped win the match. Many renowned cricket commentators praised it as one of the best test-winning innings ever. His contributions in recent games have been declining, with low scores in many matches. I also believe that discipline and fitness levels should have been monitored and that the player's attitude toward the game, his influence on the team, and his advancement is more essential, which was lacking in his game. Nothing should be more important than representing your nation. I enjoyed watching him perform, and when the time comes, you should go gracefully.
බොහෝම හොද කාලෝචිත තීර්ණයක්
හැමදාම ක්රීඩා කරන්න බෑ නේ
කුසල් දැනට හරියනනෑ
Yt බලන්න බැරිද මේ මැච් එක 🤔
Very good decision
Apo loku deyak okata den bh
Oya sellam karana seratama wada tama hodata sellam karanna puluwan denesh chandimal aniwarema gassana one
My fv 🤍🥹✅ Good luck man ❤
ඒක හොදයි
M😊
Ammo sipiri
Camback now kjp camon