2026 ආසියානු යොවුන් මලල ක්රීඩා ශූරතාවලියේදී (Asian U20 Athletics Championships 2026) කාන්තා මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත් විය! හොංකොංහිදී පැවති මෙම තරගාවලියේදී ඇය දැක්වූ විශිෂ්ට දක්ෂතාවය සහ ඇයගේ ජයග්රාහී අවස්ථාව මෙම වීඩියෝවෙන් ඔබට දැකගත හැකිය. අපේ රටට කීර්තියක් ගෙනදුන් තරුෂි අභිෂේකාට සුබ පැතුම් එක් කිරීමට අමතක කරන්න එපා. වීඩියෝවේ ගුණාත්මකභාවය සහ තවත් ක්රීඩා තොරතුරු සඳහා Channel එක Subscribe කරන්න! Video Credit: Hong Kong Athletics #TharushiAbhisheka #AsianU20 #SriLankaAthletics #GoldMedal #1500m #Athletics2026 #SriLankaSports #JuniorAthletics #SportsNewsSinhala #තරුෂිඅභිෂේකා
ADVERTISEMENT
😊අපේ ශ්රී ලාංකීය දරුවන්ට උණුසුම් සුබ පැතුම් .🦜🦜
අනේ මගේ අහින්සකි අමිමාගේ කිරි ටිකත් තාත්තාගේ සක්තියත් කොස් පොලොස් දෙල් සමග පෝල් කාපුවගේ සක්තිය විටමින් අනිත් රටවල ලමයිටනමි දෙන්න ඇති නේද ඒ රටවලින් මගෙ අමිමට යෝධ සක්තිය ධහිරිය ලැබෙිවා ආදරෙයි අහස වගෙ ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👑️👑️👑️👑️👍👍👍👍👍🙏🙏🙏තෙරැවන් සරනයි
මාර හයියක් ආවේ අවසානෙට 😢😢❤❤❤❤🎉🎉🎉
පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ❤❤❤❤❤❤❤❤ අපේ මුතු ඇටය රනින් සැරසු පුංචි තරුෂිට උණුසුම් සුභ පැතුම් පුතේ ජයවේවා💐💐💐💐🙏🙏🙏💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰🥰🥰🥰
තුණුරැවන් සරණින් ඔබට යෝධ බල ශක්තිය ලැබේවා! ඕලිම්පික් පදක්කම ලබන්නට හැකිවේවා!
Aa maga Jayai. Yana maga Subai. Congrats. 🇱🇰🎊🎊🎊🎊
Golden girl little Tharushi , congratulations ! 🇱🇰 ❤🌹🙏
Congratualtions!!That was a fantastic run.Brilliant !🎉🎉🎉🎉
මව්බිමට කීර්තියක් ❤💐
Sri lanka 🇱🇰 ♥️ abhimanaya adaraniya daruwo suba patum doniyooo ❤❤❤❤❤
Congratulations
Ane Ape patau nede Loke jayeganne😢😢😢😢 Congratulations ❤❤❤❤❤
රත්තරන් මැණිකක් 🥲🌹🔥🙏
අපේ රට දිනනවා දැකීම කොයිතරම් සතුටක්ද.......❤❤❤❤❤❤❤❤❤......
තරුෂි දුවට හා පුහුණු කරු බුද්දික ගුරුතුමා හට උණුසුම් සුබ පැතුම් ❤️❤️
තරුෂි ජය ගත්තා. සිංහ ෙකාඩිය ෙලලදුන්නා.❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරණයි දුවේ ❤❤❤❤
Congratulations! Need more recogntion from government and media for athletics without chasing only after cricket.
Congratulations tharushi 🏆️🇱🇰❤️
Budusarani duwe...❤❤🎉