Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 105 | 28th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
මේ මගුල් කතා බලලා අපිත් ස්ට්රෙස් වෙනව. මොනවට ඔච්චර බය වෙනවද වැරදි නොකර මේ ගෑනි
ලක්ෂ පහ කියලා කතාවටනම දැම්මා නම් හරි
සමාදි වැරදියි. නොකරපු වරදකට දඩුවම් විදින්න යන්නේ එයාගේ වරදින්. නොගැලපෙන මිනිස්සු එක්ක ඇසුරුකරන්න හොදනෑ. වැදගත් කාන්තාවක් විදිහට ඉන්න තිබුනා. හංස කියන්නේ නිකන්ම නිකන් රස්තියාදු කාරයෙක්.
සමාධිගෙ සැක හිතෙන හැසිරීම නිසා නොකරපු දේත් කලා වගේ දැනෙනවා විශ්වට
මේ හංසයා නිසා තමයි මේ දේවල් ඔච්චරටම දුරදිග ගියෙ , ඕන එකටයි එපා එකටයි හොට දානවා, සමාදිත් මිනිහගෙ වැරදි ඔක්කොම පිට මිනිහෙක් එක්ක කියන්න ගියා 😂
හිත නිදහස් කරගන්න කතාවක් බැලුවම. උන්ට අපිටත් වඩා ප්රශ්න.
හංසයා නම් බුරැවෙක් හැමතැනම නානව.සමාධිත් මනිමැරැමක් කරල වගේ නිතරම ඉන්නේ බයවෙලා මුහුනේ ලේ කදුලක් නැ. ඉතින් විශ්ව සැක හිතන එක හරි සාධාරණයි. සමාධිටත් හොද වැඩේ😮😮
තමන්ගේ ගෑනිටයි මිනිහටයි වඩා පිට මිනිස්සු කියන දේවල් විශ්වාස කරන මිනිසුන්ට මෙහෙම තමා වෙන්නෙ.
වන්දනා ගේ කරේ තියෙන මාලේ තියලා ගෙයක් කුලියට ගන්න තියෙන්නේ සමාධි ගේ පවුල කඩන්නේ නැතිව 😢
වන්දනා සේරම කරලා ලස්සනට ඉන්නවා 😂 විශ්වට හරියන්නෙ එයා තමා 😂
සමාධි බය පෙන්නන්නෙ හරියට මිනියක් මරලා හැංගිලා ඉන්නවා වගේ 😂
හොද වැඩේ එක අතකට සමාධිට. කොහෙවත් ඉන්න එවුන්ට මනුස්සයගෙ වැරදි කියනවට
සපුමල්ට මොලේ තියනවා. හංසයට වඩා. හංසට හොද වැඩේ. සාමාධි ගැනත් පවු හිතෙන්නැ දැන්නම්. ප්රශ්න විසදගන්න තිබ්බා අම්මාට තාත්තාට කියලා. කොච්චර හොද දෙමව්පියො දෙන්නෙක්ද සාමාධිට ඉන්නෙත්. අන්තිමට එ දෙන්නත් නැතුව යන්නෙ. සාමාධිගෙ වරදින්.
කවුරු මොනා කිව්වත් සපුමලයගේ හිත හොදයි බන්....🫶💛 අර seen එක විශ්වයට කිව්වේ නැති එකටනම් respect💪
චිත්රයක් ඇඳගෙන පාඩුවෙ හිටපු මනුස්සයට එක කාලයක් පානෙ බාතෙ බුරි කිය කිය කෑම හද හද බලෙන් ගිල්ලන්න ගියා. ඊට පස්සෙ එයා මට ආදරේ නෑ කියලා ගෙදර වැඩකරන මනුස්සයට, පාරෙදි හම්බ වෙච්ච රස්තියාදු කාරයෙකුට, රස්සාවක් හොයාගෙන ඔෆිස් එකේ මනුස්සයින්ට කියා ගෙන දැගලුවා. දැන් වතුර එකත් ගෙදර වැඩ කරන මනුස්සයට කියලා අතටම ගෙන්න ගෙන, හස්බන්ඩ් දැක්කම සුදුමැලි වෙලා ගොත ගගහ දඟලනවා. අනේ මන්දා මේ කතා හොඳයි ගල් යුගේට.
හොද වැඩේ සමාධි ට නොගැලපෙන අයව ආශ්රය කරනවට, තමුන්ගේ පව්ලේ ප්රශ්න ඒ වගේ රස්තියාදු කාරයන්ට කියනවට... 😊
නොගැලපෙන අය ඇසුරට පත් වුනාම මේ වගේ දේවල් වෙන්න පුලුවන්.සමාධි පව්.
සමාධිට ඇත්තටම බය වෙන්න හේතුවක් නෑ , හංසය ගැන විශ්වට කියල තියෙන්නෙ .තේ එකක් බොන්න ගියා කියල ,කෑමකට ගියා කියල ඔච්චරටම බයවෙන්න ඕනැ නෑ .
සමාධි ඔච්චර බය වෙනනේ මොකටද?
ඉක්මනින් ඉවර කරපන් සද්ධා මේ සෙද්ද.