Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 687 | 28th May 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Director : Saranga Mendis Producer : Chamika Mendis Script Writer : Saman Edirimuni Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane, Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
ADVERTISEMENT
මේ කතාව බලන්නෙ වෙඩින් එකක් තියනකොට විතරයි 😂
අවුරුදු ගානකට පස්සෙ රශ්ලි wedding එක ගැන thumbnail එකෙන් දැකලා බැලුවා.......දෙන්නම හරිම ලස්සනයි...... ❤️🙃
Just came here after seeing the thumbnail 💙 Not having a single clue about this drama anymore but they could have done “RashLi 💙” wedding in much more better way. Anyway thank you for giving them a positive ending !
අවුරුදු 5 නවත්තලා ආයේ බැලුවා
ශෙහාන්ටයි රණජීවටයි අචලටයි රිටන් එක දෙන සීන් එක ඉක්මනට ඕනී
මේ ටිකේ කතාව නිකන් භූමිතෙල් ගහපු ගැරඩියා වගේ so fast 😌😂
Iwara wenawa kiuwa nisa ada kotasa blnn awa😂
රදීශ් ලිහිනි ඇත්තටම ගැලපෙනවා❤
කතාවේ ආසම කොටස මේ යන්නේ ලිහිණි අක්කගෙයි රදීශ් අයියගෙයි wedding eka balanna hitiye. ❤️
ඉවර වෙන හින්දා දැන් fast එකේ යනවා කතාව..😅ඇති යන්තම්..😅
ඒ කියන්නේ අනුහස් අවුරුදු 10ක් ගිහිල්ලත් 3වෙනි කෙල්ලත් බදින්න බැරි බවද 😄😄😄
අනේහ් ළිහිනි අක්කිගෙ ලස්සන ♥😘
රවීන් අයියා ලස්සනයි අද ගොඩා.....ක්ම 😁😁🤭🤭💗💗
තම්නේල් එක දැකලා ආවෙ.. ගොඩ දවසකින් කතාව බැලුවෙ.. සිසන් වන් වල ඉදන්ම රශ්ලි ෆෑන් කෙනෙක් මං.. ධනුක අය්යගෙ, දෙවන්තලගෙ වගේම ලස්සන වෙඩින් එකක් දෙන්න අපේ රශ්ලි ලා ටත්.. දෙවන්තලා, පරන යාලුවෝ එහෙම ඔක්කොම ගෙන්නලා.... ❤
ඔක්කොම හරි කියමුකෝ හොදම යාලුවාගේ Register එක දවසේත් අහුහස් එතන නැද්ද 🤷♂️??
රදිස් ලිහිණි අද නම් ගොඩක් ලස්සනයි ❤❤
Ada thumbnail eka මාර ලස්සනයි ❤❤❤
පුදුමයි අනුස්ගෙයි සමාදිගෙයි thumbneil එක දාලා නැ😂
🥹 අද නම් කතාව ගොඩක් ලස්සන යි❤❤
Ishara Sirge Lassana ❤😊