Sihineka Thaniwela | Episode 170 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode170 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
සනුලි❤ කේසරයි ගැලපෙන වා කියලා කියන අය කෝ❤😊❤😊❤
දිනෙත්ව කතාවෙන් අයින් වෙනවාට කැමති අය කෝ
ඉක්මනින් සනුලියි කේසරයි ආදරෙන් ඉන්නවා බලන්න ඔන අපිට 💖
දැන් කතාවේ ප්රධාන නලුවා නිලිය කේසරයි ශනුලියි ආදි නිකි පැත්තකවත් නෑ
කේසරගෙ ආදරේ 🥺❤️
මේ දිනෙත් කියන රස්තියාදු කාරයා ගෙනත් තවත් කතාව හාන්න හදන්නේ චික්
සනුලි කරන්නෙ නම් මහා... මෝඩකමක් .. අන්තිමට කේසරත් ඉවරයි. සනුලි ගැන තිබ්බ විශ්වාසෙත් ඉවරයි. අරූ අනිවාර්යෙන්ම ඔතන හානවා..😅
අර රස්තියාදු කාර දිනෙත් මේ පව්ලත් හූරන් කයි වගේ
සනුලි බබෙක් නැතුව කතාවට ගෙනාවනම් මාර වටිනො ❤😢
මේ කතාව පටන් ගත්ත දවස් වල කොච්චර ලස්සනද කී දෙනෙක් බැලුවද .. දැන් එපා කරව්ස්ලා තියෙන්නේ 😂😂
අනේ සෙනුලියේ කොහෙවත් ඉන්න නිකමෙක්ට ආදරේ කරනවට වඩා නරකද කේෂරට ආදරේ කරලා ඔය දරුවත් හදන් ජීවත් උනානම්.
කේසර +ශනූ....❤
ඔව් මට පේනවා කේසර පුතා මෙදා පාරත් හොඳම එකෙන් කන බව... 🤣🤣🤣
අනේ ඔය දිනෙත් ගෙ පව්ල කතාවෙන් අයින් කරලා .කේසර ..සනු.. නිකි..අදිගෙ love සීන් ලස්ස්නට ගලාගෙන යන්න දෙන්නකො
කේසි මෝඩයව බලන්න විතරක් කතාව බලන මං 🤧❤️❤️❤️❤
මන් කිව්වෙ මේ කතාව බලන අපි විතරයි දන්නේ ආදීට මතකෙ නෑ කියලා😂😂😂
කතාව එපා වෙනව. නිකියි ආදියි වෙන් උනාම කතාව බලන්න අප්පිරියයි.😢
ආදි කියන එකා නොදකින් නොදකින් තිරිසනා
සනුලි කේසරයි ගැලපෙනව ඇත්තටම
කේසරයි සෙනුලි එකතු කරන්න එතන තමයි හරි ආදරේ තියෙන්නෙ දිනෙත් කියන එකා මහම කපටියෙක්