Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 535 | 2026-05-28 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
මේක ඉවර උනානම් හොද අය කෝ
❤❤❤🎉🎉🎉
Kevinge yaluvath Dan nurange paththe. Matanama there na me katava. Dana me katava enna enna sauththu venava❤
මරුමරු නියමයි සර්
සුබ දවසක් හැමොටම 🎉
මරු පොලිස්😂..මීට වැඩිය හොදට පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලම කරා අපි😂
මොනවා උනත් මට නම් මේකෙ පොඩි ආතල් එකක් තියේ.. තාත්වික නැතත් තාත්වික වගේ බලනවා 😂
මෙච්චර කාලයක් ෆෝන් එකෙන් තමයි බැලුවේ...ඒකත් ලගදිම දවසක නැති වෙයි මේ ඇදගෙන යෑමෙන්..😔😔
Innavo❤❤❤
පොඩි සිම්පල් දෙයකට පොඩි කාලෙ ඉදන් එකට හිටිය බොක්කෙම යාළුවො තරහ වෙනව කියල මේ කතාවෙන් දැන ගත්තෙ.
This drama has become a pain in the neck 😒😕
මට මුල ඉදන්ම සැක හිතුනා මෙවන් ගැන එක ස්තිරයි දැන්
Mamanam balanne pon eken❤❤
ජපානෙ ඉදන් බලන සෙට් එක කෝ 😌
මෙගා නාට්‍යක් ලස්සනට ලියාගෙන යද්දි හැම රචකයාටම ඔලුවට මැර පොලු පහරක් වදිනවා..ඊට පස්සේ රචක ඔලුව ඔල්මොරොන්දං වෙලා සම්පූර්ණයෙන් ම පිස්සු කෙලිනවා..අගක් මුලක් නැතුව ඔහේ කතාව පිස්සෙක් ලියන ගානට ලියාගෙන යනවා..බලන හැමෝටමත් පිස්සු හැදිලා...ආයෙත් පිස්සු හැදෙනවා...
මෙවන්ව අහු වෙච්ච දැට කේවින්ට ගොඩක් දුක හිතෙයි එකට ඉදල කරපු වැඩේට ඔක කරාන බොරුව ඉක්මනට අහු වෙන්න ඔන අර දුප්පතුන් දෙන්න තමයි අවන්කවම ඉන්නෙ
Akata kathath bokka wenas ne
Denesh sri
Me inne
❤❤❤❤❤❤❤❤